Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආන් ඒක හොදයි...:love::love::love:
    නැත් නම් උවමනාවක් උනොත් කාගෙන් අහගන්නද... :):):)
    නෑ එතකොට කවුරු හරි වද දෙනවා නම් බේරෙන්න පුළුවන්නේ...
    මන් නිකන් කිව්වේ ඉතින් :sorry::sorry::sorry:
    මේ යන්න එපා කියල තමයි මන් කියන්නේ...
    යන්නම ඕන නම් නම් අඩු තරමේ අපිට හදිස්සියක් උනොත් කන්ටැක්ට් කරගන්න විදියක්වත් කියල යන්න...:):):)
    නිකක් මැරෙන්න ලං වෙලා වගේ කතා කරන්න එපා බොලේ...
    යන්න කාලේ හරි කියන්නේ නාකි හැට පැනපු අච්චිලානේ...
    ෆේක් එකක් හරි හදන් එන්න...
    මොකක් හරි අපි අහගන්නෙවත් කොහොමද ගියාම...
    කෝ බොලේ කොහෙද ගියේ....
    එන් නැද්දෝ ආපහු මේ පැත්තේ??
    ඔව් බං.. මටත් එපා වෙලා තියෙන්නෙ.. කිසිම තේරුමක් නැති ත්‍රේඩ් වැටෙන්නෙ වැටෙන තරමක්.. එන්න එන්නම සයිට් එක ගූ වෙනවා.. ඇක්ෂන් ගන්නෙත් නැහැනේ බං මේවට.. තේරුමක් නැති ත්‍රේඩ් අයින් කරල දානවා නම් ඉවරයි..
    වැඩ ටිකක් වැඩි උනා බං පහුගිය ටිකේ.. ගෙදරත් පොඩි වැඩ වගයක් කලා.. මේකට ආවොත් වැඩ පාඩුයි.. පැයකින් ලොග්අවුට් වෙනව කියල ගියාට ලොග්අවුට් වෙනකොට පැය හයක් හතක් ගිහින්.. ඒකයි ආවෙ නැත්තෙ..

    කොහොමද බං සැපදුක්..
    තනුජක කොහොම්ද මච්න් ?? මොනාද විස්තර
  • Loading…
  • Loading…
  • Loading…