Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පකයා උඹලට අපිව අමතක උනා නේද.. කමක් නෑ ඔහොම පලයංකො..
    නිකමටවත් VM එකක්වත් දාලා නෑ..
    මොකෝ උනේ මෙ දවස් ටිකේ ... ? ගොඩක් කට්ටිය පෙන්න නැහැනෙහ්
    ඩිස්පෙන්සරියට අපු ගැනියෙක්ට සෙල්ලමක් දාන්න ගිහිල්ලා කුඩෙන් ගැහුවනේ :(
    සිහිනැතුව ඉදලා අද ඇහැරුනේ :(
    report කල පමණින් ඒක අයින් කරන්න සාදාරන හේතුවක් නෑනේ බන්? මේකේ joke එකක් වත් කරන්න බැරිද? මමත් දවස් දෙකකට කලින් වැලිගමයා exposed කියලා දැම්ම thread එකක්.
    "හැඳි නොගා හදන හැන්දත් ගුටි නොදී හදන ලමයත් එකයි කියන්නේ නිකන් නෙමෙයි" :lol:

    මම නම් පොලව පලන් යනවා බන්...
    Last Activity: Today 11:28 PM
    Current Activity: Viewing Thread JesonRulez Exposed අයින් කරන්න කලින් වරෙල්ලා

    ලිඳ පමණි උරුමේ... :P
    "හැඳි නොගා හදන හැන්දත් ගුටි නොදී හදන ලමයත් එකයි කියන්නේ නිකන් නෙමෙයි" :lol:
    මේ ටිකේ කිරියට එන්න බැරි උනා රිදිලෝ :(
    ත්‍රෙඩ් එක නැගල යනවා නෙහ් :D
  • Loading…
  • Loading…
  • Loading…