gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තෝ ඔහොම කියලා යනවා.. ඒපාර ආයෙ මාසෙකින් විතර ඔන්ලයින් එනවා.. ඒකනේ අවුල..

    අනිවා බං.. මොන මගුලක් හරි කරන්න ඕන.. දැන් කේස් ගෙවල් වලින්.. අපේ ගෙදරින් නම් මොකුත් අවුලක් නෑ.. කෙල්ලගෙ ගෙදරින් තමා.. :lol: උන් සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා කිව්වට බෑ බං.. උඹට ඉතිං කියන්න ඕන නෑනේ.. :(
    ගයාන් අයියා, වල්කම් බැක් කිව්වා :D :D

    බම්ප් කරන්න එපා මචන් :(:(
    අපි හොඳින් ඉන්නවා මචන්. කොහෙද ගිහින් හිටියේ පහුගිය කාලේ?
    හ්ම්.. ඕවා නම් එපා වෙන සීන් තමා බං..
    ගණන් ගන්න එපා.. උඹට ලැදී කීප දෙනෙක් හරි ඉන්නවනේ මචං.. උන් වෙනුවෙන්වත් වරෙන්..

    බඳින්න ඕන බං.. දැන් විසි පහයි.. තව අවුරුදු දෙකක්වත් ඉන්නො.. සල්ලි නෑ බං ඒකයි ලොකුම අවුල.. :(
    අනේ මේ ඔය හු@# දේශපාලනේ ගැන කතා කරන්නේ නැතුව පැයක් වගේවත් දවසකට වරෙන්.
    Dan mc eke Kattiya enne na wadiya..Ane manda Mona welada kiyala..kawuruth nathuwa mama gihinuyh wadak nahane..mamath wadiya ekat yanne na ithin
    අම්මටසිරි ගයියා.. කොහෙද හුත්තො අන්තරස්දාන වෙලා හිටියෙ.. මොකෝ දැන් එළකිරි එන්නෙ නැත්තෙ..

    හොඳින් ඉන්නවා බං උඹට කොහොමද?
    මොකෝ බං උඹ එළකිරි එන්නෙ නැත්තෙ.. පැයක් හරි ඇවිත් පලයංකො.. වෙනද ඩේලි ආපු එකානේ..

    මමත් මාසයක් විතර එළකිරි ආවෙ නැහැ මචං වැඩ වැඩි වෙලා.. මෑතක තමා එන්න ගත්තෙ ආයෙම..

    මොකෝ ඉතිං වෙන්නෙ..? උඹ එළකිරි එන්නෙ නැත්තෙ ඇයි..?
    අම්මටසිරි ගයියා.. කොහෙද හුත්තො අන්තරස්දාන වෙලා හිටියෙ.. මොකෝ දැන් එළකිරි එන්නෙ නැත්තෙ..

    අපි හොඳින් බං.. දිගටම එළකිරි වරෙන්කො.. මේ ටිකේ පොඩි ආතල් එකක් තියෙනව කිරියෙ..
    Ohh..Monada halo ochchara wada?eka nemei thama putha witharada inne..thawa patiyek na thama?kttiya sanipen innawa neda?:love::D
    :yes: peraduna hinda giya kiyala kastiya kiyanawa uba koheda inne kuwait neweida den , thawa kattiya kiyanawa geniwai lamayawai dala gihinlu
    Koheda halo hitiye mechchara kal?:frown:ai Dan elakiri enne naththe?apiwa amathaka karala dammada?:(
  • Loading…
  • Loading…
  • Loading…