crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ට්‍රේනින් ලබ්බක් දාල ජනවාරි මාසේ..
    මගුල ජුනි වලට කල් ගියා..
    ඊයේ උදේ ඉඳල වැඩ බං...
    එපා වෙලා හිටියේ...
    ඒ මදිවට නයිට්...
    දවල් 12 ට ගෙදර ආව..
    දැන් ෆ්‍රී...
    ඒක නෙවි, කීයටද කියහන්කෝ මඤ්ඤං උයනට උඹල එන්නේ...
    මම එන වෙලාවට එකෙක් වත් නැහැනේ...
    යක්කු ගස් යන වෙලාවටද එන්නේ..
    කියපන්කො...
    කම්මැලි බං..
    ආලෝ බඩියා..
    කව්ද කුකුලෙක් ඔබතුමාගේ පරණ thread අදිනවා අන්න...
    :lol::lol:
    එහෙම එකක් නැ බන්. නිවාඩු හැම වෙලේම මම එනව.
    චාමර තමයි බන් :lol:
    මම මේ හැම එකාටම බැන්න බැන්න කියල කව්ද ඇහුවාම චාමර කියල කියනව..
    රොබින් හුඩ් වේසව මට ඕක මුලින් කොලා :(
    අන්න අරූ උබට කුණුහරපෙන් පතුරු යන්න බනිනව..
    උබ මොනාද කලේ ?
    ehemath seen ekakda.kohenda ban dana ganne ithin.
    wayasa ahanna epa ane lajjai.hahahah
    ubata keeyada?
    කැරිම ඩයල් එකක් නෙ උබ​.උදේටත් වැඩද​?
    ජොබ් කරනවනම් මෙහෙම ඉන්න බෑනෙ බන්.මම ජොබ්ලස්
    නැ මචන්, කෙල්ල අපේ ෆැමිලි එකේ දුරින් නැදැයො. හෙට එනවා ලන්කාවට, දහය වෙඩින්ග් එක. ඊට පස්සේ පදින්චියටම ෆ්‍රාන්ස් යනවා. කාටවත්ම කිව්වේ නැ මචන්. කෙල්ලෙගේ අම්මයි තාත්තයි මල්ලියි විතරයි ඒ පැත්තෙන් එන්නේ, අපේ පැත්තෙන් අක්කයි අම්මයි මස්සිනයි විතරයි. ලොකුවට ගන්න සල්ලිත් නැ කාලෙත් නැ බන්.
  • Loading…
  • Loading…
  • Loading…