නැ මචන්, කෙල්ල අපේ ෆැමිලි එකේ දුරින් නැදැයො. හෙට එනවා ලන්කාවට, දහය වෙඩින්ග් එක. ඊට පස්සේ පදින්චියටම ෆ්රාන්ස් යනවා. කාටවත්ම කිව්වේ නැ මචන්. කෙල්ලෙගේ අම්මයි තාත්තයි මල්ලියි විතරයි ඒ පැත්තෙන් එන්නේ, අපේ පැත්තෙන් අක්කයි අම්මයි මස්සිනයි විතරයි. ලොකුවට ගන්න සල්ලිත් නැ කාලෙත් නැ බන්.