crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බන් ..මම එක කිව්වේ නැත්තේ උබ බයවෙයි කියල
    මරනෙත් එක්ක ජිවත් වෙනවා වගේ බන් සෙම හදුනා කියන්නේ ..!
    ඔව් බන් බීම නවත්තල මටත් මාස 4ක් විතර ජිවත් වෙන එකත් නැති මටටමක හිටියේ
    බොද්දි ඔක්කොම සේම කරවෙනවා ..නවත්තුවට පස්සේ තමා ඔක්කොම බුරුල් වෙන්න ගන්නේ
    මම නම් නස්න කරලා බන් සේම අයින් කරේ ..නැත්නම් මැරෙනවා .!
    ඔව් බන් ..මහා කාලකන්නි ලෙඩක් ඕක ..මමත් ජිවිතේ ඕනේ තරම් විදවල තියනවා
    ඉස්සර තිබ්බ විදිහත් එක්ක දැන් අඩුයි ..බොන එක නවත්තුවට පස්සේ අඩු උනා හොදටම මට
    එත් පොද්ද වැරදුනොත් ආයේ හැදෙනවා බන් මට තාමත් :(
    අම්මටසිරි ..සැහෙන්ට සේම වැඩි වෙලා වගේ ..උබ ආයේ නම් සෙම හැදුනොත් ඉක්මනට
    බෙහෙත් ගනින්
    පරිස්සම් වෙයන් මචන් ..ඉක්මනට හොද වෙයි උබට
    හර පොන්නයා එවන පිඑම් ගනන් ගන්නහ් එපා බ0 උ මානසික ලෙඩෙක්
    ප්‍රශ්නයක් තිබ්බොත් අපිට කියපන් උබේ ඔනි දෙකට ඉන්නවා :cool:
    බඩි මොකෝ බන් උබ නුල පට්ටේ පේන්නවත් නැත්තේ
  • Loading…
  • Loading…
  • Loading…