ඔව් බන් ..මම එක කිව්වේ නැත්තේ උබ බයවෙයි කියල
මරනෙත් එක්ක ජිවත් වෙනවා වගේ බන් සෙම හදුනා කියන්නේ ..!
ඔව් බන් බීම නවත්තල මටත් මාස 4ක් විතර ජිවත් වෙන එකත් නැති මටටමක හිටියේ
බොද්දි ඔක්කොම සේම කරවෙනවා ..නවත්තුවට පස්සේ තමා ඔක්කොම බුරුල් වෙන්න ගන්නේ
මම නම් නස්න කරලා බන් සේම අයින් කරේ ..නැත්නම් මැරෙනවා .!