Ridila™ Nov 3, 2015 සුදු පාට නෑ බං බැදලා ගත්තම. එහෙනම් අරම කරහන් ලුණු එකේ පොඟවලා තියහන් හොඳට අල්ලනකන්.
Ridila™ Nov 3, 2015 කඩවල් වල තියෙනවා මෝරු මිරිස් කියලා ජාතියක්. පැකට් කරපුවා. අන්න එව්වා ඩිෆෝල්ට් හොඳට ලුණු කාවද්දලා තියෙන්නේ බං. ලුණු අල්ලන්න නම් හොඳට මිරිස් වලට ලුණු බීගන්න කන් පොඟවන්න ඕනේ. මේ VM එක දැම්මේ උඹ අර කෑම ත්‍රෙඩ් එකේ අහලා තිබ්බ ප්‍රශ්නෙට. මම ආයේ ඒ ත්‍රෙඩ් එකට එන්නේ නෑ.
කඩවල් වල තියෙනවා මෝරු මිරිස් කියලා ජාතියක්. පැකට් කරපුවා. අන්න එව්වා ඩිෆෝල්ට් හොඳට ලුණු කාවද්දලා තියෙන්නේ බං. ලුණු අල්ලන්න නම් හොඳට මිරිස් වලට ලුණු බීගන්න කන් පොඟවන්න ඕනේ. මේ VM එක දැම්මේ උඹ අර කෑම ත්‍රෙඩ් එකේ අහලා තිබ්බ ප්‍රශ්නෙට. මම ආයේ ඒ ත්‍රෙඩ් එකට එන්නේ නෑ.
kash123 Nov 3, 2015 ithin ubata kohomada ? uba welding seen ekak neda karanne ? thanks machan msg karata
kash123 Nov 3, 2015 hodin machan , masa 3-4 kata passe awe elakiri lagadi.api wada karapu shop eka wahanna una rent eka expire wela . passe wena place ekak set una job ekak .ewagema kalin wada karapu anith dennath ekka shop ekak danna yanne galle fort wala.
hodin machan , masa 3-4 kata passe awe elakiri lagadi.api wada karapu shop eka wahanna una rent eka expire wela . passe wena place ekak set una job ekak .ewagema kalin wada karapu anith dennath ekka shop ekak danna yanne galle fort wala.
thanujaka Oct 31, 2015 මචං.. එලකිරියෙන් සදහටම සමුගන්නයි යන්නේ.. ඔන්න උඹටත් කියල යන්න ආවා.. එහෙනං අපි ගියා හොදේ.. ජයවේවා.. බුදුසරණයි උඹට.. හැමදාම සතුටෙන් ඉදපන්...
මචං.. එලකිරියෙන් සදහටම සමුගන්නයි යන්නේ.. ඔන්න උඹටත් කියල යන්න ආවා.. එහෙනං අපි ගියා හොදේ.. ජයවේවා.. බුදුසරණයි උඹට.. හැමදාම සතුටෙන් ඉදපන්...
crazybuddy Oct 14, 2015 ආහ් නිපුනයා.. මාත් එක්ක මල පැනලා ඌට.. එයා මට එවපු මැසේජ් එකක් මං රිදිලට යැව්වා.. උන් දෙන්නගෙ වලිය බේරුමක් කරන්න.. ඒකට තරහ ගිහින්.. හැබැයි දැන් අවුලක් නෑ පොර.. මට මැසේජ් කරල තිබ්බා.. බොරු වලි බං.. කිසිම තේරුමක් නැතුව කෙලගන්නවා..
ආහ් නිපුනයා.. මාත් එක්ක මල පැනලා ඌට.. එයා මට එවපු මැසේජ් එකක් මං රිදිලට යැව්වා.. උන් දෙන්නගෙ වලිය බේරුමක් කරන්න.. ඒකට තරහ ගිහින්.. හැබැයි දැන් අවුලක් නෑ පොර.. මට මැසේජ් කරල තිබ්බා.. බොරු වලි බං.. කිසිම තේරුමක් නැතුව කෙලගන්නවා..