Hasistranger
Reaction score
7,104

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • රටේ තත්වේ මචන් ..පොඩ්ඩක් ඇත්නම් බෙල්ල කපනවා ද බන් ඔහේ :sorry::sorry:
    මචන් මගේ යාලුවෙක් ඔහේ ඉන්නවා පොර කිව්වා මට IT සයිඩ් එකේ ජොබ් එකක් සෙට් කරලා දෙන්නම් කියල ..!!
    මචෝ උබ කටාර් වලද ඉන්නේ ..!! මම එහෙ යන්න හිතන් ඉන්නේ මචන්
    මට පොඩ්ඩක් ඔය රට ගැන විස්තර ටිකක් කියපන්කො ..!
    මම ඒක මේ උදෙත් බැලුවා මචෝ..මට ඒක රෙස්ට් කරන්ඩ විදිහන් නැතුව මේ ඉන්නේ..PC එකක් නෑ මචන් මට දැන්,බලපන්කො බොරුනම් මම ත්‍රෙඩ් එකකුත් ඊයෙ දැම්මා...
    මට එපා වෙලා ඉන්නෙ බන්..ලැපක් ගන්ඩ සල්ලි නෑ එහෙන්..මම pc එක හදා ගත්ත ගමන් බලන්නම් මචෝ :)
    එල එල...එන්ඩ කලින් මැසේජ් එකක් දාපන්කෝ..පරිස්සමෙන් හිටපන් එහෙනම් :)
    තෑන්ක්ස් මචන්..ඔව් මචන් එතනින් තමා මට ගොඩ යන්ඩ තියෙන්නෙ දැන්...කව්ඩ්ඩ එන්නෙ lk :)
    mata eth hithuna bc athi kyla.ubta msg ekak dandwth bri una..mamath exam hinda bc wela htye.mehtnm wassa bn..eliyta bahinda hithenna
    Na umba oota vm ekak dala tibuna dakka..oo apita hena awul wadak kala ada wage mathakai ban eekai ahuwe..
  • Loading…
  • Loading…
  • Loading…