කොහොමත් තනුජ්ක වගේ මමත් කිරියට ආවා ඇති කියලා හිතෙනවා. මේකේ අයගෙන් කිසිම කළකිරීමක් ඇති වෙලා නෙමෙයි මෙහෙම කියන්නේ. ඉන්න කාලේ පුලුවන් උපරිමෙන් කට්ටියට උදව් කලා. මෙඩි ක්ලිනික් ත්‍රෙඩ් එකේ මේ ID එකෙන් නොවුනට වෙන ID එකකින් කට්ටියට උදව් කලා. මේ ID එකෙන් PM ගහන හැමෝටම උදව් කලා. ඉතින් දැන් ඇති මෙච්චරක් දුර ආවා මේකේ. මගේ ෆෝන් නම්බර් එක කිහිප දෙනෙක් ගාව තියෙනවනේ. ඉතින් කිරියෙන් ටිකක් ඈත් වෙනවා විතරයි.