නෑ නෑ මචෝ! මේ මැක්සිමම් කැරැක්ටර් ලිමිට් එක ගැන ප්රශ්නයක් නෙමෙයි. පෝස්ට් එක මාගලක් වෙන්නයි යන්නේ.......!
තාම මිෂන් එකට පසුබිම හැදෙන හැටි ගැන කියවෙන තැන ඉන්නේ. ඒත්, ඒ කොටසත් ත්රෙඩ් එකක් තරම්ම දිගයි.
අපේ එවුන් මේවා කියවන්න එච්චර උනන්දු වෙයි ද කියලත් හිතෙනවා බන්.

