maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලැබුවා වූ මේ නව වසර ඔබට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා ! :)

    සුබ අලුත් අවුරද්දක් වේවා... වැඩි වැඩියෙන් බඩු ගහන්න ලැබේවා.. ආණ්ඩුවේ බදු බර වැඩියෙන් කර පිට වැටේවා!!!
    ඔන්න උණු උණුවෙම අවුරුදු සුබපැතුම්.
    @=-=-=-=-= @
    )) *Happy* ))
    // * New * //
    (( * Year* ((
    @=-=-=-=-= @
    Me labuwa wu Alut Awurudda
    Kiriyen!!!!
    Paniyen
    Sathutin
    Piri…
    Jaramara!!!!
    Barabara
    Karadara
    Neti
    Adaren!!!!
    Samayen
    Karunawen
    Piri
    Subama Suba
    Aluth AwuruddakWewa
    සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්. :)
    මේකේ ඉන්න ගොඩක් එවුන් එක්ක මම නිතරම කතා කරනවා. උඹව මට සෙට් වුනේම නෑ කතා කරන්න.

    වැඩ කරලා එපා වුනාම බන් මේ පැත්තේ එන්නේ. ඇවිත් කට්ටියත් එක්ක ආතල් එකක් අරන් ඉන්නවා. stress release කරන්න හොඳම තැන එළකිරි එක. :)
    හොඳින් ඉන්නව බන් , මෙ දවස් වල රට තොට බලනත් එක්ක ඇවිද්දා , කොහොමද උබට?
    නැන්දේ, මාමේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ, සහ අනෙකුත් හැම එකාටමයි මේ කියන්නේ.
    ඔන්න මේ පාරත් එළකිරි Awards එකක් තියෙනවලු, එක එක අංශ තියෙනවලු, පල්ලෙහා තියෙන එක කරන්නේ මමලු, උබල ඇවිත් කොටලා යන්නම ඕනලු, නැත්නම් කොටදෙනියාව පොලොසියට හරි හිරු බබාගේ ඩිෆේන්ඩරේට හරි කියනවලු,,,
    ඇවිල්ලම බලහන්කො,,,,,,

    ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year
  • Loading…
  • Loading…
  • Loading…