මීයන්ගෙන් ප්රවේසම් වනු ...
සසරෙ එකට සරා පැමින පෙරුම් පුරා..
ගියද නොසිතු යුරා

මා ඔබෙ පෙම්බරා...


යුරා මාමි ටින්ටින් ගොයියගෙ තියන හදිස්සියට 6000ක් පුදලා එකක් ගත්තා කියන්නකෝ..


දැන් සිංහල බස උච්චාරනය නොකරන මැනව ,ගැත්තාට අනුකම්පා කොට තරහ අවසර..
යුරා- ඇයි යකෝ තොගෙ කටේ පිට්ටුද එකක් ගත්තා නම් ගත්තා කියන්න එපැයි.දීපිය ඔය ෆෝන් එක ලමයෙකුට..දඩි.. බඩි.. දඩාා....ස්.
ටින්ටින්- මේ මීයො තමයි ඔකකොම කරන්නෙ...
යුරා මාමි පුලුවන්කමක් තියේ නම් ඕක ටෙක්ස්මාර්ට් කෞතුක බාන්ඩ අතර දැම්මාට මාගේ අමනාපයක් නැත,
ප්රශ්නය එහි වටිනාකමක් ඇතිද යන්නයි..