urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • 7th gen මොනාද තියෙන්නේ මාමේ අලුත් බඩු?:nerd:
    චෑ...හ්.,සප්පායම...:angry:
    අපරාදෙ...දඩමස් මීපැණි එමටයි අයියන්ඩි..:D:D
    ඇයි පොල්රුප්පාවෙ හොදම පොල්රා..
    චී...චී..චී බොහොම කනගාටුයි අයියන්ඩි..:angry::(
    චැහ් පි:එම් එකක් දාන්න කල්පනාවක් උනා නම් මසුරං ..:yes:
    ආයෙ මේ ඉසව්වෙ පය ගහනවනං ඕං මල්ලබන්ඩාර දෙයියනගෙම පිහිටයි..:cool::cool:
    මීයන්ගෙන් ප්‍රවේසම් වනු ...

    සසරෙ එකට සරා පැමින පෙරුම් පුරා..
    ගියද නොසිතු යුරා :Dමා ඔබෙ පෙම්බරා...
    :love::love::love:

    යුරා මාමි ටින්ටින් ගොයියගෙ තියන හදිස්සියට 6000ක් පුදලා එකක් ගත්තා කියන්නකෝ..:(:(
    දැන් සිංහල බස උච්චාරනය නොකරන මැනව ,ගැත්තාට අනුකම්පා ‍කොට තරහ අවසර..
    යුරා- ඇයි යකෝ තොගෙ කටේ පිට්ටුද එකක් ගත්තා නම් ගත්තා කියන්න එපැයි.දීපිය ඔය ෆෝන් එක ලමයෙකුට..දඩි.. බඩි.. දඩාා....ස්.
    ටින්ටින්- මේ මීයො තමයි ඔකකොම කරන්නෙ...

    යුරා මාමි පුලුවන්කමක් තියේ නම් ඕක ටෙක්ස්මාර්ට් කෞතුක බාන්ඩ අතර දැම්මාට මාගේ අමනාපයක් නැත,
    ප්‍රශ්නය එහි වටිනාකමක් ඇතිද යන්නයි..
    අඩියක් ගහලා ඉන්න වෙලාවක ඵෝන් එකෙන් එලකිරි ආවේ බන් :(
    ඕ...යේ :love:යුරා..මාමි.
    මේ දවස්වල වන ගතවෙලා ඉන්නෙ,ෆෝන් වැඩ නෑ ඒ නිසා.:lol:
    ඔයා පවර් ඇඩැප්ටර් එක ගෙන්නුවාද ?:confused::confused:
    මාමි ආවට බලන්න එන්න බැරි උනානේ. තාම කකුල් දෙකේම පත්තු බැඳන් ඇඳේ ඉන්නේ. තව දවස් 10ක් 12ක් බෙහෙත් බඳින්න ඔනෙලු. ලබන පාර එන්න කලින් කියන්න, අනිවා සෙට් වෙමු.
  • Loading…
  • Loading…
  • Loading…