urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Last Activity: Today 11:06 AM
    Current Activity: Viewing Thread ⇩ ගම්පහ ටියුෂන් සිසුන් ගේ ලිංගික උප සංස්කŢ

    :eek: වයසෙ හැටියටද අම්මපා .... බලන ඒවා :dull:
    ඇදට වී සිටිමි. කකුල හොද වෙනකං..
    අර ලැප් එක හදලා ඉවරද ? මගෙං කෝල් කර කර අහනවා.. මං කිව්වා ඒක දැං පාස්සන්න දීලා තියෙන්නේ කියලා
    motherboard මොනවාද තියෙන්නේ ?
    i5 7th gen තියෙනවාද ?
    ලග පාතදි මිල ගනන් එහේම වෙනස් වෙන්න තියෙනවාද
    7th gen තියෙනවාද ?
    Asus mother board තියෙනවාද ?
    ටහිකෙයි අමතක උනා යකෝ..අම්මපල්ලා....
    මොකෝ මාමේ දැන් වැඩිය බජනයක් නැත්තේ. කටු ත්‍රෙඩ් එක පැත්තෙත් පේනන නෑ
    උබේ එක මෙටලික්නේ. ලේසියකට ඕක ෆේඩ් වෙන්නේ නෑ. අනික උබ අව්වට වැස්සට අහූනාට ඕක ලේසියකට අහු වෙන්නේ නෑනේ. පේන්ට් එක පීල් අවුල් වෙලා නැත්නම්(ක්ලියර් කෝඩ් එක ) සහ බොනට් එක හෝ කොහේ හරි සරම්ප හැදිලා නැත්නම් ඕක කට් ඇන්ඩ් පොලිශ් පාරක් දාපන්.. වෙන කොහෙවත් යන ඕනේ නෑ 15000ක් වෙද්දි පොලිශර් එකක් ගන්න පුලුවන්. ඊට පස්සේ කම්පවුන්ඩ් ලික්විඩ් (සොෆ්ට් එකක් ගනින් වතුර වගේ දියාරු එක ) එකක් දාලා කපපන් මැශින් එකෙන්. සීයිසී සුපර්කට් කියල එකක් තිබ්බ බලපන්. මගේ කෲසරේ පේන්ට් කරන්න හදලා අන්තිමට අයිඩීජී කිව්ව වචනෙහට මම කපලා පොලිශ් කලේ. හිතාගන්න බැරි ගොඩ යෑමක් ගොඩ ගියා. මේ ලගදි හැප්පෙනකම තිබ්බ බැබලි බැබලි. හොද කැමරාවකින් පොටෝ එකක් අරන් දාපන් මම බලල කියන්නම්.. 2000 වැලි කොලේ වගේ නම් පේන්ට් එක තියෙන්නේ රෆ් ව්ලා ටිකක් අමාරු වෙයි.එහෙම නැත්නම් නතින්ග් බන්. ඔරීනල් පේන්ට් එක උබ හිතනවට වඩා හුගාක් ගනකම්
    සහෝ....


    මේකයි සීන් එක.. ඔය උබ කියන ෆේඩ් විල්ල පොaඩක් පැහැදිලි කරපන් බලන්න.. සිල්වර් කලර් වාහන ගත්ත දවසෙත් කන පාටයි අව් රුදු 20කිනුත් කන පාටයි. ඒත් ලේසියකට සිල්වර් ෆේඩ් වෙන්නේ නෑ. සුදු ඒවා ගත්ත ගමන් බැබලෙනවා අව්රුදු කීපයකින් පුල්ලි පුල්ලි පාට වෙනස් වෙන්නේ. කලු එක තමා පට්ටම ශයින්. හැබැයි බලන් ඉද්දි හීරෙන්නේ. ඒත් පොලිශ් කලාම ආයේම ගොඩ
    එළ එළ ප්‍රසාගේ අවුල් වටලට ඔහොම වෙන්නෑ නේ අයියේ..
  • Loading…
  • Loading…
  • Loading…