IDG Feb 21, 2017 dan issara wage log wenna welawak na appa indala hitala tamai oluwa dala yanna enne eken godak post maga arenawa me thread eka nam godak watinawa ayye
dan issara wage log wenna welawak na appa indala hitala tamai oluwa dala yanna enne eken godak post maga arenawa me thread eka nam godak watinawa ayye
Lakshan-Seram Feb 17, 2017 http://www.elakiri.com/forum/showpost.php?p=21256698&postcount=331 balapan ko
Hasistranger Feb 7, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1784436
ඉදිරියේ රාළ Jan 31, 2017 සාමාන්‍යයෙන් ගැස්ට්‍රික් හොඳ වුණාම ඔය මස් දළු ගැලවිලා හැලෙන්න ඔනෑ - නැත්තම් වෙද මහත්තුරු ලඟ තියෙනවා තෙල් බාම් ජාති , ඕවා අයින් කරල දාන - එහෙම කරල බලන්න.
සාමාන්‍යයෙන් ගැස්ට්‍රික් හොඳ වුණාම ඔය මස් දළු ගැලවිලා හැලෙන්න ඔනෑ - නැත්තම් වෙද මහත්තුරු ලඟ තියෙනවා තෙල් බාම් ජාති , ඕවා අයින් කරල දාන - එහෙම කරල බලන්න.
ඉදිරියේ රාළ Jan 31, 2017 ඒ කියන්නෙ මචෝ බඩේ අවුල් කෙස් එකක් නිසා තමා ඔය සෙම නගින්නේ , තැන් තැන් වල ඉදිමිලා ගෙඩි මස් දළු එන්නෙත් ඒකෙන් තම - එහෙනම් බඩෙයි අවුල තියෙන්නේ - අර පාන් කුඩු නොකඩවා දින 21ක් කාල බලපන්කෝ.
ඒ කියන්නෙ මචෝ බඩේ අවුල් කෙස් එකක් නිසා තමා ඔය සෙම නගින්නේ , තැන් තැන් වල ඉදිමිලා ගෙඩි මස් දළු එන්නෙත් ඒකෙන් තම - එහෙනම් බඩෙයි අවුල තියෙන්නේ - අර පාන් කුඩු නොකඩවා දින 21ක් කාල බලපන්කෝ.
ඉදිරියේ රාළ Jan 31, 2017 ඊට කලින් සෙම එන්නෙ මොකෙන්ද කියල දැනගන්න ඔනෑ - පිතෙන් එන සෙමට ඕක හරියයිද මන්දා
ඉදිරියේ රාළ Jan 31, 2017 ඒක ගැන නම් හරියට දන්නෙ නෑ බං - පිටවක්කා ස්නායු දුර්වල්කම් (විශේෂයෙන් ඇසෙ ස්නායු) නැති කරනවා කියලයි කියන්නේ - මාත් පිටවක්කා එන කසාය බීලා තියෙනවා - එහෙම ස්නායු වැඩ කරනවා දැනෙනවා , ඒත් පිටවක්කා විතරක් තනියම බීලා අත්දැකීම් නම් නෑ
ඒක ගැන නම් හරියට දන්නෙ නෑ බං - පිටවක්කා ස්නායු දුර්වල්කම් (විශේෂයෙන් ඇසෙ ස්නායු) නැති කරනවා කියලයි කියන්නේ - මාත් පිටවක්කා එන කසාය බීලා තියෙනවා - එහෙම ස්නායු වැඩ කරනවා දැනෙනවා , ඒත් පිටවක්කා විතරක් තනියම බීලා අත්දැකීම් නම් නෑ
thanujaka Jan 28, 2017 හලෝ මචං කොහොමද ඉතින්, මම මේ උඹව කන්ටැක්ට් කරගන්නත් කියල හිටියේ පොඩි සප් එකක් ඕනේ...
Red_frame Jan 27, 2017 අම්මටසිරි ටොමා... උඹලත් තාම ඉන්නවද... මන් හිතුව උඹලත් දැන් සයිට් එකේ නැතුව ඇති කියල..
Hasistranger Jan 27, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1782794