සයිට් එකට වැදගත් යමක් දාන අතලොස්සෙන් එකෙක් හිටි ගමන් මිසින් වෙලා
මම දැනගන්නකොටත් උබ ගිහින්, අඩු ගානේ කතා කරන්නවත් උබේ Contact details දන්නෙත් නැහැ
මේකේ ඉන්න හොද එවුන්ට කෙළවෙන එකමයි බන් වෙන්නේ, දතා ටත් මොකක්හරි අවුලක්, උබේ wall post එක දැක්කම තමයි එකත් දන්නේ
කොහොමෙන්හරි කමක් නැහැ උබ යහතින් ඉන්නවනම් එච්චරයි