Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අලුත්ම ත්‍රෙඩ් එක මගේ.... බලල පලෝ...


    ### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###
    එහෙමද මචන්.මම ලොකු අවුලක හිටියේ.උබ ලොකු උදව්වක් කරේ.තැන්ක්ස් මචන්.:):)
    මහතීර් මොහොමඩ් බා බා බා බා
    සිංගපූර් හැදුවෙ ඩෝ
    මචන් මහේශයා වාහනයක් තියෙනවා කිවුවා.පොඩ්ඩක් PM එකක් දාලා බලන්න.
    Machan gedarak kuliyata aran inna kattiyak salli gewwe na kiyala elawanna puluwanda?

    Agreenent eke clause ekak nan thiyenawa degollagen kamathi kenekta agreement eka 1 mts notice deela terminate karanna puluwan kiyala.
    උබ කියන කතාවම තමයි බන් මටත් අදාළ, ඉදල හිටලා ඇවිත් යනවා මිසක් මෙම්බර්ස් ල එක්ක සෙට් වෙනවා අඩුයි
    අනික බන් දැන් ඉන්න එවුන්ව සත පහකට ෂුවර් කරන්න පුළුවන් එවුන් නෙමෙයි
    එක්කෝ අපෙන් උදව්වක් අරගෙන අපිටම ඇරලා යනවා
    ලයිෆ් එකනම් ශේප් එකේ යනවා, ඇත්තම කිව්වොත් හෝම් ටු ඔෆිස් & ඔෆිස් ටු හෝම් තමයි
    ඔහොම තමයි ඉතින් :dull:
    සයිට් එකට වැදගත් යමක් දාන අතලොස්සෙන් එකෙක් හිටි ගමන් මිසින් වෙලා
    මම දැනගන්නකොටත් උබ ගිහින්, අඩු ගානේ කතා කරන්නවත් උබේ Contact details දන්නෙත් නැහැ
    මේකේ ඉන්න හොද එවුන්ට කෙළවෙන එකමයි බන් වෙන්නේ, දතා ටත් මොකක්හරි අවුලක්, උබේ wall post එක දැක්කම තමයි එකත් දන්නේ
    කොහොමෙන්හරි කමක් නැහැ උබ යහතින් ඉන්නවනම් එච්චරයි
    උඹ කියල තියෙන්නේ සහසුද්දෙං ම ඇත්ත මචං....
    මම ඕනවට වඩා මේකේ උන්ට කරන්න ගියා.....
    දැන් ඒ ගොනා විකුණලා තියෙන්නේ......
  • Loading…
  • Loading…
  • Loading…