මම මොබිටෙල් එකෙන් ඇහුව පෝස්ට්පේඩ් වැඩේ, උන් කීව පුලුවන් කියල
, දැන් තියෙන නම්බරේටම ගන්න පුලුවන් කියල, අපේ id එකයි අපේ ඇඩ්රස් එක තහවුරු කරන්න අපේ නමට බිල් එකක් තියෙනවා නම් ඒකත් ඕන කීව, බිල් එකක් නැත්නම් බැන්කු පොත අරන් යන්න කීව මාස 3ක් අතුලත අප්ඩේට් වෙලා තියෙන එකක් කියල 
, ඒ වෙලාවෙම මාරු කරල දෙනව කීව, රිෆන්ඩබල් ඩිපොසිට් එකක් කරන්න ඕන කීව, ඒකට 1000ත් 1500 ත් අතර ගානක් අරන් යන්න කීව, ප්රදාන බ්රාන්ච් එකකට යන්න ඕන මන් හිතන්නෙ 