thusitharhm May 20, 2017 ado kolla. kaalekin ban ithin ithin mokada wenne? sathutui kiriye dakinna labeema
LazyLizard May 20, 2017 එහෙමට දුකක් නෑ ස්කෑන් කරත් එක එක පෙරලා පෙරලා කරන්න එපැයි. ෆොටෝ ටික සට සට ගාල ගහල ෆෝල්ඩරේ පිටින්ම අරන් එකපාර ඇක්ෂන් එකක් දෙන්න පුළුවන් නෙ ෆොටෝෂොප් වලින් ඔටෝ කළු සුදු පොඩ්ඩක් හදාගන්න. එක එක පිටුව වෙන වෙනම එඩිට් කරේ නෑ පිස්සු හැදෙයි
එහෙමට දුකක් නෑ ස්කෑන් කරත් එක එක පෙරලා පෙරලා කරන්න එපැයි. ෆොටෝ ටික සට සට ගාල ගහල ෆෝල්ඩරේ පිටින්ම අරන් එකපාර ඇක්ෂන් එකක් දෙන්න පුළුවන් නෙ ෆොටෝෂොප් වලින් ඔටෝ කළු සුදු පොඩ්ඩක් හදාගන්න. එක එක පිටුව වෙන වෙනම එඩිට් කරේ නෑ පිස්සු හැදෙයි
LazyLizard May 20, 2017 ඉස්කෑන් නෙවේ ෆෝන් එකෙන් ෆොටෝ ගහල සෙට් එකම ෆොටෝෂොප් වලින් අරන් පාට, කළු සුදු, අරව මේවා හදල ගන්නේ. :yes: 1. http://www.elakiri.com/forum/showpost.php?p=21645224&postcount=213 2. http://www.elakiri.com/forum/showpost.php?p=21654908&postcount=1223
ඉස්කෑන් නෙවේ ෆෝන් එකෙන් ෆොටෝ ගහල සෙට් එකම ෆොටෝෂොප් වලින් අරන් පාට, කළු සුදු, අරව මේවා හදල ගන්නේ. :yes: 1. http://www.elakiri.com/forum/showpost.php?p=21645224&postcount=213 2. http://www.elakiri.com/forum/showpost.php?p=21654908&postcount=1223
Hansa13 May 20, 2017 1year 2 year kiyala tiyenawa neda bn? Eka parak gaththata passe aye 1 year walin ayee ekk ganna ona neda bn? Kaspersky
1year 2 year kiyala tiyenawa neda bn? Eka parak gaththata passe aye 1 year walin ayee ekk ganna ona neda bn? Kaspersky
dilshan87 May 20, 2017 Ehemada? Man seen eken mehen ahunata danne na mokakda une kiyala. Podi kolu patiyek hambuna bun. Adata masayai. Dan me paththe enna wenne na wadiya.
Ehemada? Man seen eken mehen ahunata danne na mokakda une kiyala. Podi kolu patiyek hambuna bun. Adata masayai. Dan me paththe enna wenne na wadiya.
MihiCherub May 20, 2017 වලි නම් තාමත් යනව. ඒත් ඒව පුද්ගලික ජීවිතේට ගන්න යන්න එපා.. එලකිරියෙ වෙන දේවල් එලකිරියෙම තියල ලොග් අවුට් උනානම් හරි.. What happens in EK stays in EK
වලි නම් තාමත් යනව. ඒත් ඒව පුද්ගලික ජීවිතේට ගන්න යන්න එපා.. එලකිරියෙ වෙන දේවල් එලකිරියෙම තියල ලොග් අවුට් උනානම් හරි.. What happens in EK stays in EK
MihiCherub May 20, 2017 හොඳින් ඉන්නවා මචෝ එකෙක් දෙන්නෙක්ගෙ වැඩ හින්දා ගොඩ දෙනෙක් එන්නැතිව හිටියා කලින් ටිකේ. ඒත් දැන් ආයිත් කට්ටිය එන්න පටන් අරන්. එල එල දිගටම එන්න.
හොඳින් ඉන්නවා මචෝ එකෙක් දෙන්නෙක්ගෙ වැඩ හින්දා ගොඩ දෙනෙක් එන්නැතිව හිටියා කලින් ටිකේ. ඒත් දැන් ආයිත් කට්ටිය එන්න පටන් අරන්. එල එල දිගටම එන්න.