Thoppi_Chaminda
Reaction score
1,004

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මමත් කාලයක් කියෙව්වා දැන් ඒ උනාට කියවන්නේ නෑ බං.
    යකෝ ඔය හැකියාවෙන් ලියපන්කෝ නවකතා කෙටි කතා.
    උඹ නේද සිංහල වැල සයිට් වල වැල කතා ලියන්නේ.
    කෙල්ලෙක් ගැන හිත වැටුනම නිකාම්ම ඒකි සුදු, අහිංසක, ලස්සන, ගුණවත් වෙනවා නේද?

    නිකන් පජාත වැඩ කරන්නෙපා මිනිහෝ. තමුන්ව විශ්වාස කරන කසාද ගෑනියෙකුත් ඉද්දි!

    උඹ මහලොකුවට ඩොකෙක් වෙලත් ගැනියෙක්ගේ හිලක් දැක්කම ඉන්න බෑ නේ!
    නැහැ ...මේ කාලෙට පායනවා මෙහෙ කණ පැලෙන්න....කෙලින්ම එන්නේ නයි+ පොලංගු...අවුලක් නැහැ ...මන් උන්ට බය නැහැ....ඇත්තම කිවුවොත් අපේ ගෙදරට ආවේ නැහැ.... මගෙන් ඕක ඇරෙන්න අහන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද අම්මපා..පාන් කිරිත්තා
    මම නම් ඒකිට අපහාස කරන්න ගියෙ නැ බන්. මව දාල ගිය කාලෙම මට ඒකිට හොද ගේමක් දෙන්න තිබ්බා. ඒත් මම එහෙම කලේ නැ. දෙවනි කොල්ල ඒකිව අනාථ කරලා අත ඇරලා. ඒ දෙවෙනි කොල්ල ඒකි බඩුවක් කියලත් තැන තැන කියනවා. සල්ලි පස්සෙ ගියාම කෙල්ලන්ට ඔහොම වෙනවා. ගොඩක් සල්ලි කාර පව්ල් වල ඉන්න සල්ලාල කොල්ලො
    :lol: හිටපන් උඹේ වෝල් එකෙ වී එම් ටික ස්ක්‍රීන් ශොට් ගහන ගමන්. මගේ එව්වා ගහලා ඉවරයි. ත්‍රෙඩ් එක දාන්න විතරයි තියෙන්නේ. :P
    පල පල යන්න. මම කිරියේ ත්‍රෙඩ් එකක් දානවා උඹ කොලු කාරයෙක් කියලා. පොඩි උන්ව ආරක්ෂා කරගන්න එක අපේ වගකීමක්.
    පව් යකෝ. උඹ ඕකට අර ටූපැක් ලොල්ලව අල්ල ගනින්. උඹට පුකට ලෑල්ලක් සෙට් කරන් තමයි කිරියට එන්න වෙන්නෙත් ඊට පස්සේ.
    වෙලාවක් තියෙනම් වලස්මුල්ලේ අභය කියලා හාමුදුරු නමකගේ නිරපේක්ෂත්වයේ මග කියලා බණ සීරීස් එකක් තියෙනවා යූ ටියුබ් එකේ. අන්න ඒ ඒ ටිකට ඇහුම්කම් දීපන්. ගොඩක් උන් ඒ හාමුදුරුවන්ට බනිනවා බුද්ධ ධර්මය විකෘති කරනවා කියලා. ඒ උන්වහන්සේගේ බණ අහන්න ඔලුව වෙහෙසන්න වෙන නිසා ඒ දේවල් එක පාරක් ඇහුවම හරුප වගේ හිතෙන නිසා සහ කීප වරක් එකම දේ අහන්න වෙන නිසා උන්ට ඒක නොතේරුම් කමට. උඹ අර ත්‍රේඩ් එකේ අරූට කෝට් එකක් දාලා තියෙනවා දැක්ක නිසයි කිව්වේ. ලක්ෂ ගාණක පඩියක් ගත්තු මොර‍ටුවේ ඉන්ජිනේරු මහත්මයෙක් ගිහිගෙය අත හැරලා ඔහොම බණ දේශනා කරන්නේ නෑ බුදු දහම විකෘති කරන්න ඕනේ නම්.
    නෑ බන් කොහෙද මන්ද ත්‍රෙඩ් එකක තිබ්බ එකක් කොපි පේස්ට් කරල දැන්ම.. :rofl:
    ලින්ක් නැද්ද..
    තරහ ගියාම නම් මටත් ඔහොම තමයි තැනක් නොතැනක් නෑ.. පස්සෙ මම ගහපුව මම කියපුවහම වැලලෙන්න හිතෙනවා.. සමහර හරුප මමවත් කලින් අහල නැහැ
    Awulak una. amma nangilage gedara kotu una palmadulle. eyala dan ape gedara. ayagama ammalage gama. dannawane ayagamata wechchi winase. :(
  • Loading…
  • Loading…
  • Loading…