LoriyaK Nov 23, 2017 penis එකේ නුල කියල කියන්නේ අන්න එතන සුදු වෙලා වගේනේ බන්.. ගනකමයි ටිකක් අල්ලලා බැලුව. සුදු පාටයි. කහනවා වගේ එතන.. නිකන් හරියට අර වතුර වලට කකුල තැම්බුනම සුදු වෙන්නේ..අන්න ඒ වගේ....තදයි ඇල්ලුවම... බයයි මචං මොකක්ද කියල
penis එකේ නුල කියල කියන්නේ අන්න එතන සුදු වෙලා වගේනේ බන්.. ගනකමයි ටිකක් අල්ලලා බැලුව. සුදු පාටයි. කහනවා වගේ එතන.. නිකන් හරියට අර වතුර වලට කකුල තැම්බුනම සුදු වෙන්නේ..අන්න ඒ වගේ....තදයි ඇල්ලුවම... බයයි මචං මොකක්ද කියල