.::J@S::. Jan 15, 2018 උබට මොකෝ මනුස්සයෝ වෙලා තිබ්බේ? උබ ගැන ත්රෙඩ් එකක් දානකම්ම හිටියද එන්න? දැන් ජි බී ගාන වැඩි කරලනේ බන් තියෙන්නේ. උබේ වැඩි වෙලා නැද්ද?
උබට මොකෝ මනුස්සයෝ වෙලා තිබ්බේ? උබ ගැන ත්රෙඩ් එකක් දානකම්ම හිටියද එන්න? දැන් ජි බී ගාන වැඩි කරලනේ බන් තියෙන්නේ. උබේ වැඩි වෙලා නැද්ද?
Minimuthu Mora Jan 15, 2018 ඇත්ත කියපන් මොකෝ උනේ? ෆේක් එකක් බැස්සුවද? අවුලක්ද? මේම කියන්න බැරිනම් පී ඇම් එකක් එවපන්.
Ridila™ Jan 15, 2018 Uba HakerT da Nathnam Robinhood wage ekaada. mokada wena unta mama bana desala na ne ban. Dan nam bana kiyanne ne ungen athal gannawa
Uba HakerT da Nathnam Robinhood wage ekaada. mokada wena unta mama bana desala na ne ban. Dan nam bana kiyanne ne ungen athal gannawa