Wolverine GTR
Reaction score
11,592

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත්, පවුලේ සැමටත් සාමය,සතුට, සෞභාග්‍ය සපිරි, නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වේවා..!


    සිතු සිතුම් ඉ‍ටුවන,
    පැතු පැතුම් සපිරෙන,
    සිත් තුටින් පිබිදෙන,
    සියලු දුක් දුරුවන,
    සාමය සමගිය දසතම පැතිරෙන,
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
    ඔබටත් ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබ සැමට සාමය සතුට හා සෞභාග්‍ය සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
    සතුටින් පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් ඔයාටත්. :yes::love:
    ස්තුතියි සහො ඔයාටත් පවුලෙ සැමටත් සුබ නව වසරක් වෙවා
    ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..!!
    සියලු ප්‍රාර්ථනා ඉශ්ට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..........:):):):):):)
    ඔයාටත් එසේම වේවා, සියලු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් වුරුද්දක් වේවා :love:
    :) :) :)
    යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
  • Loading…
  • Loading…
  • Loading…