dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අයියේ සැසා නැති උනා කියලා ආරංචියක් ආවනේ
    ටෙනුජි kiyana name theruma hoyala denna puluwan da aiiye. . mata hariyatama hoyala denna puluwan da . loku udawwak
    කිඹුල් ඔයා දැන් ස්කයිප් නැද්ද ? පොඩි දෙයක් දෙන්න ඕනෑ..
    oya kiwwe ara doctor ranga gana wenna athi neda :rolleyes:

    mama ahuwenam wena ekak..

    ela ela :D
    ලියන එක ටික කාලෙකට නැවත්තුවනෙ, වැඩ වැඩියි.😞 ඒ නිසයි එළකිරි එන්නත් බැරි උනේ මාමෙ.
    හිත හොද මිනිසෙක් ලෙස මා හැදින්නා
    හඩ පෞරුශයෙන් ඇගලොම් කෙලින් වෙන්නා
    දකිනු රිසි ඔහු කලක් පෙරුම් පුරමින් උන්නා
    දුටුව දින සොදුරු මිනිසෙකු ලෙසින් හැදින්නා

    පිටින් බැලුව කල රළුව පෙනෙන්නා
    එබි බැලූව කළ සංවේදී බව දැනෙන්නා
    සැම මිතුරෙකුට සොයුරෙකුම වෙන්නා
    ඔහුම වේදැයි මිනිසත් බවේ නිරින්දා

    හැම වැඩ අඬු බඬු සමග කරන්න්නා
    ඒ සමගින් රස සිංදු අසන්නා
    එළකිරි පැත්තක දිග හැර ගන්නා
    මෙවැනි එකෙක් තුන් ලොව වෙන නැත්තා

    අදුර ගත්තාද මංදා. මේවා රස ඒවා මාමා
  • Loading…
  • Loading…
  • Loading…