R
Reaction score
294

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සහෝ මේක ගොඩක් කාලෙකට පෙර ඔයා කරපු ආරාධනාවක්.
    නැවත වාරයක් ස්තුති ‍වන්ත වෙනවා මාව මේ මගට යොමු කළාට
    අඩුපාඩු පෙන්වා දෙන්න...http://www.elakiri.com/forum/showthread.php?t=616967



    ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද අය්යාගේ සියලු පැතුම් ඉටුවෙන යහපත් වාසනවන්ත එකක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා...

    සුබ අලුත් අවුරුද්දක් !!
    බුදු සරණයි
    අයියටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    රොන් අයියා ඇතුළු පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා :D
    මේ අවුරුද්දෙත් අපිත් එක්කම ඉන්න වාසනාව ලැබේවා :D
    බොහෝම ස්තූති අය්යා ඔයා කිව්වා 100%ක් හරි ඕනම දේකින් ජීවිත්යට ගන්න පුලුවන් අත්දැකීම් ගොඩක් තියනවා ඔයා කිව්වා වගෙම මට මේක හොද පන්නරයක් වේවී අයෙමත් සැරයක් ඔයාට ස්තූතී ගොඩක් මේ වෙලාවෙදී මන් එක්ක කතා කල එකට තෙරුවන් සරනයි අය්යා
    දැන් නම් ටිකක් හොදයි අය්යා මොලේ පැත්තකට ලේ ගැලීමක් වෙලා දැන් දෙපාරක් ඔපරේශන් කලා තව සති 2ක් විතර ඉස්පිරිතාලේ ඉන්න වේවි
    රොන් අය්යා ඇතුළු පවුලේ සියලු දෙනාට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා!
    අයියාටත් සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා........

    (මටනම් මේ පාර අවුරුදු නෑ අපේ තාත්තා ඉස්පිරිතාලේ )
    අයියන්ඩිටත් පවුලේ සැමටත් සිතනා යහපැතුම් සර්වප්‍රකාරයෙන්ම ඉටු වන...
    බතින් බුලතින් සරු වන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....
  • Loading…
  • Loading…
  • Loading…