R
Reaction score
294

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නියමයි අයියේ.. දැන් නම් පේනවා.. :)
    ස්තූතියි ගොඩක් :) :)
    අයියේ මට පේන්නෙ නෑ නේ.. අයියේ ඒ මගේ ලඟ ඒ ෆොන්ට් එක නැති නිසයි.. :( මම ඒක හොයාගෙන බලන්නම් අයියේ.. :) මම ටිකක් අහල තියෙනව එයා ගැන.. :) කියවන්නම ඕන.. :)
    ශාහ්.. මරුනේ අයියේ.. කොල්ලෝ ටික මැච් එක ගැහුවා නේද...? :D
    දැන් නෙට් කනෙක්ශ්න් එක හරි.. නිර්මාණයක් එක්ක ලඟදිම එන්නන් ආයෙ කරලියට. මට ඒත් දැන් ලොකු ආසවක් නෑ අයියේ මේවට... ඒත් ඔගොල්ලන්ව දාල යන්නත් හිතෙන්නෙත් නෑ.. ඒ හින්ද පුලුවන් වෙලාවට ඇවිල්ල යනව. අයියට බුදු සරණයි.!
    අයියාටත් , පුතාට වගේම අක්කාටත් ලැබුවාවූ සිහල අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරේවා...

    goda dawasakin awe aiyye ma paththe mage internet connection eka awul una giya tike
    me tike godak busy una Ron ayye..hoyala baluwata Sthuthi..Exam ekak thibba..aluth thanakuth hoyanawa job eke..idak labuna gaman mona hari liyannamkoo :)
    ආආආ.. මල්ලියා.මොකෝ මේ රැවුල් ගස් සුදු වෙලා.... :P
    සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක්..සුභ පතන්න පරක්කු උනාට සමා වෙන්න අයියේ.....මේ දවස් වල වැඩිය නෙට් එන්නේ නැතුව ටිකක් පාඩම් වැඩ කරනවා..ලගදිම වෙනදා විදිහටම එලකිරි එන්න බලාපොරොත්තු වෙනවා .මාව මතක් කරාට බොහොම ස්තිතුයි අයියට..ඔව් අයියේ..අලුත් නිර්මාණ කරන්න තමයි හිතාගෙන ඉන්නේ..බ්ලොග් එකකුත් පටන් ගත්තා...ඒත් ඒක වත් හරියට කරන්න හම්බුනේ නෑනේ...මේ විභාගයක් ආවනේ එක පාරටම... :-(.. ලබන මාසේ ඉදලා අයෙත් පුරුදු විදිහටම හමුවෙමු.. :-) බුදු සරණයි..!
    owe ayya tika tika avith yanawa.. man thama mehe yanna bari una.. thama vacation approval eka hambune na.. balan inne eka labenakan.. welawaka kata karannam ayya.. Theruwan Saranai!!
    මමත් අයියේ පුංචි බ්ලොග් එකක් හැදුවා... පුළුවන් වෙලාවට ඇවිත් යන්න.

    " මින්දද සිතුවිලි "
    අයියාටත් පවුලේ සැමටත් සියල් සිරින් සපිරි සිරි සුභ නව වසරක් වේවා
    පස්සට නොගත් ඉස්සරහට තැබුව පය
    අයියා අපට නිබඳව ශක්තියක් විය
    ඔබටත් පවුලෙ හැමටත් ජය නිසැකමය
    තෙරුවන් බෙලෙන් පතනෙමි තව තවත් ජය
    ඔබ ඇතුළු පවුලේ හැමෝටම සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…
    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියන්ඩි..තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුව...!!!!
    ලැබුවාවූ සිංහල අවුරුද්ද සාමය සතුට සපිරි සුභම සුභ එකක් වේවා..!
  • Loading…
  • Loading…
  • Loading…