Elcid May 9, 2010 අයියේ මට පේන්නෙ නෑ නේ.. අයියේ ඒ මගේ ලඟ ඒ ෆොන්ට් එක නැති නිසයි.. මම ඒක හොයාගෙන බලන්නම් අයියේ.. මම ටිකක් අහල තියෙනව එයා ගැන.. කියවන්නම ඕන..
අයියේ මට පේන්නෙ නෑ නේ.. අයියේ ඒ මගේ ලඟ ඒ ෆොන්ට් එක නැති නිසයි.. මම ඒක හොයාගෙන බලන්නම් අයියේ.. මම ටිකක් අහල තියෙනව එයා ගැන.. කියවන්නම ඕන..
j2l May 2, 2010 දැන් නෙට් කනෙක්ශ්න් එක හරි.. නිර්මාණයක් එක්ක ලඟදිම එන්නන් ආයෙ කරලියට. මට ඒත් දැන් ලොකු ආසවක් නෑ අයියේ මේවට... ඒත් ඔගොල්ලන්ව දාල යන්නත් හිතෙන්නෙත් නෑ.. ඒ හින්ද පුලුවන් වෙලාවට ඇවිල්ල යනව. අයියට බුදු සරණයි.!
දැන් නෙට් කනෙක්ශ්න් එක හරි.. නිර්මාණයක් එක්ක ලඟදිම එන්නන් ආයෙ කරලියට. මට ඒත් දැන් ලොකු ආසවක් නෑ අයියේ මේවට... ඒත් ඔගොල්ලන්ව දාල යන්නත් හිතෙන්නෙත් නෑ.. ඒ හින්ද පුලුවන් වෙලාවට ඇවිල්ල යනව. අයියට බුදු සරණයි.!
j2l May 1, 2010 අයියාටත් , පුතාට වගේම අක්කාටත් ලැබුවාවූ සිහල අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරේවා... goda dawasakin awe aiyye ma paththe mage internet connection eka awul una giya tike
අයියාටත් , පුතාට වගේම අක්කාටත් ලැබුවාවූ සිහල අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරේවා... goda dawasakin awe aiyye ma paththe mage internet connection eka awul una giya tike
tchin123 Apr 30, 2010 me tike godak busy una Ron ayye..hoyala baluwata Sthuthi..Exam ekak thibba..aluth thanakuth hoyanawa job eke..idak labuna gaman mona hari liyannamkoo
me tike godak busy una Ron ayye..hoyala baluwata Sthuthi..Exam ekak thibba..aluth thanakuth hoyanawa job eke..idak labuna gaman mona hari liyannamkoo
DJ ASHAN Apr 29, 2010 http://www.elakiri.com/forum/showthread.php?t=651855 AYYA BALANNA WEDE HODADA KIYALA...
Dj IcE_A Apr 25, 2010 සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක්..සුභ පතන්න පරක්කු උනාට සමා වෙන්න අයියේ.....මේ දවස් වල වැඩිය නෙට් එන්නේ නැතුව ටිකක් පාඩම් වැඩ කරනවා..ලගදිම වෙනදා විදිහටම එලකිරි එන්න බලාපොරොත්තු වෙනවා .මාව මතක් කරාට බොහොම ස්තිතුයි අයියට..ඔව් අයියේ..අලුත් නිර්මාණ කරන්න තමයි හිතාගෙන ඉන්නේ..බ්ලොග් එකකුත් පටන් ගත්තා...ඒත් ඒක වත් හරියට කරන්න හම්බුනේ නෑනේ...මේ විභාගයක් ආවනේ එක පාරටම... .. ලබන මාසේ ඉදලා අයෙත් පුරුදු විදිහටම හමුවෙමු.. බුදු සරණයි..!
සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක්..සුභ පතන්න පරක්කු උනාට සමා වෙන්න අයියේ.....මේ දවස් වල වැඩිය නෙට් එන්නේ නැතුව ටිකක් පාඩම් වැඩ කරනවා..ලගදිම වෙනදා විදිහටම එලකිරි එන්න බලාපොරොත්තු වෙනවා .මාව මතක් කරාට බොහොම ස්තිතුයි අයියට..ඔව් අයියේ..අලුත් නිර්මාණ කරන්න තමයි හිතාගෙන ඉන්නේ..බ්ලොග් එකකුත් පටන් ගත්තා...ඒත් ඒක වත් හරියට කරන්න හම්බුනේ නෑනේ...මේ විභාගයක් ආවනේ එක පාරටම... .. ලබන මාසේ ඉදලා අයෙත් පුරුදු විදිහටම හමුවෙමු.. බුදු සරණයි..!
Asoka Hemantha Apr 21, 2010 owe ayya tika tika avith yanawa.. man thama mehe yanna bari una.. thama vacation approval eka hambune na.. balan inne eka labenakan.. welawaka kata karannam ayya.. Theruwan Saranai!!
owe ayya tika tika avith yanawa.. man thama mehe yanna bari una.. thama vacation approval eka hambune na.. balan inne eka labenakan.. welawaka kata karannam ayya.. Theruwan Saranai!!
Mindada hee sara.. Apr 20, 2010 මමත් අයියේ පුංචි බ්ලොග් එකක් හැදුවා... පුළුවන් වෙලාවට ඇවිත් යන්න. " මින්දද සිතුවිලි "
Chathura141 Apr 19, 2010 පස්සට නොගත් ඉස්සරහට තැබුව පය අයියා අපට නිබඳව ශක්තියක් විය ඔබටත් පවුලෙ හැමටත් ජය නිසැකමය තෙරුවන් බෙලෙන් පතනෙමි තව තවත් ජය
පස්සට නොගත් ඉස්සරහට තැබුව පය අයියා අපට නිබඳව ශක්තියක් විය ඔබටත් පවුලෙ හැමටත් ජය නිසැකමය තෙරුවන් බෙලෙන් පතනෙමි තව තවත් ජය