ස්කොට්ලන්ත තරුණිය
කොල්ලකරුවන් පලායද්දී ස්කොට්ලන්ත තරුණිය ගත් ඡායාරූපයෙන් සියළු දෙනාම කොටුකරගනී :yes::yes:
සංචාරක ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ආරුක්කු පාලම නැරඹීම සඳහා පසුගිය 16 වනදා පැමිණි ස්කෝට්ලන්ත ජාතික තරුණියන් දෙදෙනෙකුගේ මුදල් සහ ඔවුන් රැගෙන ආ රුපියල් 56,000 ක් පමණ වටිනා...