huawei honor 10
මචං උබල කවුරු හරි Huawei honor 10 Use කරන උන් ඉන්නවද කොහොමද phone හොදයිද එක මෙහෙ තැනක් තියනවා බන් ගන්න මම බැලුවා ලංකාවේ site වලනම් නැ දැනට AliExpress.com,www.banggood.com වලනම් තියනවා 380$ ඉදලා online order කරපු උන් ඉන්නවද ? 380$ කට ගන්න එක පාඩුද බන් :P:P