මුලතිව් උණුසුම් වෙයි
ලතිව්,ඔඩ්ඩුසුඩාන්,තන්නිමුරුප්පු,කුරුන්දුර්මලෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක් පවිත්‍ර කිරීමට භික්ෂූන් වහන්සේ පිරිසක්, පුරාවිද්‍ය නිලධාරීන් හා සිංහල ජනතාව පිරිසක් පැමිණීමත් සමඟ මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ඊයේ (04) සවස උණුසුම්කාරි තත්ත්වයක් හටගෙන ඇති බව මුලතිව් ආරක්ෂක අංශ...