1. xengine

    Firewall එකක් රෙකමන්ඩ් කරන්ඩෝ!

    windows pc එකට Free firewall එකක් රෙකමන්ඩ් කරගන යන්ඩෝ. මට අලුත් කනෙක්ෂන් එකක් හැදෙන හැම වෙලාවකම වගේ නොටිෆිකේෂන් එකක් එන්න තිබ්බ නම් ගොඩක් හොඳයි. ඇන්ටිවයිරස් එකක් එක්කම එන එකක් නැතුව සෙපරේට් එකක් උනා නම් තවත් හොඳයි.
  2. xengine

    අඩෝ නෝ!

  3. xengine

    Mac Book Air M1 Projector පර්ශ්නයක්

    බෝසාල මගේ මැක් බුක් air එකේ Sonoma 14.2.1. මගුලට අප්ඩේට් කරපු වෙලාවේ ඉඳල ප්‍රොජෙක්ටර් එක සපෝර්ට් කරන්නේ නැතුව ගියානේ බන්. මන් Beause ඇඩප්ටර් එකක් පාවිච්චි කරන්නේ. එක මොනිටරෙකට ගැහුවම වැඩ. ප්රෝජෙක්ටරේට සපෝර්ට් කරන්නේ නැහැ HDMI වලින්. ගහපු ගමන් නිකන් එන්න වගේ ඇවිත් නැතුව යනවා. සමහර වෙලාවට...
  4. xengine

    මිතුරනි LOGITECH MX MASTER 3S ගන්නයි යන්නේ

    හිත හැදෙන්න මොකක් හරි කියන් යමල්ලකෝ. 40ක් විතර විදයම් කරන්න ලෝබයි යකුනේ මවුස් එකකට.
  5. xengine

    අද (23) ustore.lk රුපියල් 1000ක් off

    රුපියල් 5000ට වැඩියෙන් ගත්තොත් රුපියල් 1000ක් ඔෆ්. ඩිලිවරිත් ෆ්‍රී. |
  6. xengine

    HUAWEI B310s - 927 Mobitel

    බෝක්කල HUAWEI B310s - 927 Mobitel මේ රවුටර් එක අන්ලොක් එකක්ද එන්නේ? නැත්තන් අන්ලොක් කෝඩ් එකක් හරි මොකක් හරි තියනවද බන් ලේසි විදියට අන්ලොක් කරගන්න? මට එයාර්ටෙල් හරි හච් හරි දාගන්න කියල බැලුවේ.
  7. xengine

    කොළඹ රෝස මල් ගන්න තැනක්

    මචන්ලා කොලබ කොහෙන්ද උදෙන්ම රෝසමල් ගන්න පුළුවන් තැනකට තියෙන්නේ?
  8. xengine

    කිරි වාසින් වෙනුවෙන් කිරි ඇඩ්මින්ගෙන් අසමු.

    ඇඩ්මින් තුමනි: සමාජ මාධ්‍ය පනත ගැනත් කතාබහක් යන නිසා මම මේක අහන්නේ. අපිට පොඩ්ඩක් විස්තර කියන්න ප්ලුවන්ද මෙන්න මෙව්වා ගැන. 1. සමාජ මාධ්‍ය පනත ගැන ඔබේ අදහස කුමක්ද? 2. කිරි වාසීන්ගේ data protection පිලිබඳ අරගන තියන measures මොනවද? 3. අනාගතයේදි දත්ත වල ආරක්ෂාව පිලිබඳ කිරි වාසීන්ගේ ආරක්ෂාව පිණිස...
  9. xengine

    කොරියාව ලස්සනයිද බන්?

    මම මේ බලන්න එකකක් නැතුව නිකන් කරන්නම දෙයක් නැතුව moving කියල TV සිරිස් එකක් බලන්න ගත්ත. අඩේ කොරියාව ලස්සනයිනේ බන්. කොරියාවේ ඉන්න එවුන් කියපල්ලකෝ ඇත්තටම ලස්සනයිද පරිසරේ කියල. මොකක්ද අමුතු ලස්සනය්ක් පේනවනේ බන් ඒ පරිසරේ. editing හින්දද මන්ද.
  10. xengine

    Dialog My Offers

    උඹල ඩයලොග් පාවිච්චි කරනව නම් my dialog ඇප් එකේ my offers කියන සෙක්ෂන් එක ගැන අවදානෙන් ඉඳපල්ලා. හොඳ offers සෙට් වෙනවා. broadband numbers ඇඩ් කරලා තියනවා නම් ඒවා වෙන වෙනම සෙලෙක්ට් කරලා my offers ගිහින් බලන්න. මට නම් broadband වලින් තමයි වැඩියෙන්ම ඕනේ කරන offers සෙට් උනේ.
  11. xengine

    මචන්ලා උඹලට ටයිම් එක සෙන්ස් වෙනවද ඉස්සර වගේ?

    මේකයි කතාව බන්. දැන් අවරුදු දෙකක විතර ඉඳල මට ටයිම් එක සෙන්ස් වෙන්නේ නැතුව ගිහින් වගේනේ බන්. ඒ කියන්නේ සතියක් ඉවර වෙලා සතියක් පටන් ගද්දීත් හරියට නිකන් සතියක් ගෙවුනේ නැහැ වගේ හැඟීමක් තියෙන්නේ. නිකන් අද ඉට්යේ වගේ. පැය 24 යනවා කියන එක දැනෙන්නේ නැහැ. දැන් මේ අව්රුද්දේ මාස 8ක් ඉවරයිනේ බන්. ජනවාරි...
  12. xengine

    AI tools for day-to-day life

    බෝයිස්; උඹල සාමාන්යෙන් පාවිච්චි කරන AI tools ඔහොමම දාගන යමු.
  13. xengine

    AI-powered Bing and Microsoft Edge

  14. xengine

    CCNA in 2023

    මචන්ලා මම හිතාගන ඉන්නවා 2023 අවුරුද්දේදී CCNA එක්සෑම් එක කරන්න. කරලා ඉන්න උන් පොඩි උපදෙස් ටිකක් දියල්ලකෝ. සෙල්ෆ් study කරන්න තමයි හිතන් ඉන්නේ. (Networking ගැන දේවල් ඉතින් දන්නවා ටිකක් ටිකක්.) Self study කරපු එවුන් ඉන්නවා නම් පොඩි guide එකක් දියල්ලකෝ :love:

    No contents