මචංලා මම ටික කාලෙකට කලින් Dialog එකෙන් Dongle එකක් ගත්තා, huawei එකක්. මට බැරිද ඒක ඕනෙම සිම් එකක් දාගන්න පුලුවන් විදියට Unlock කරගන්න?? මේක Dialog එකෙන්ම දුන්න එකක්. Trade mark එක එලියේ Print කරලා තියෙන්නේ.මෙන්න මේ විධියේ.....
මේක Unlock කරගන්න බැරිද ඕනෙම ජාතියක( Mobitel, Etisalat, Airtel) සිම් එකක් දාල වැඩ කරන්න පුලුවන් විධියට??? එහෙම කරන්න පුලුවන් නම් කීයක් විතර වියදම් වෙයිද??? තරහා නැතුව කියන්න. ස්තූතියි