මේකේ සොෆ්ට්වෙයාර් හදන අය ගොඩක් ඉන්නවනේ..ඉතින් වෙබ් පොස් එකක් වගේ හදන අයට එන ලොකු අව්ලක් තමා ප්‍රින්ට් එක ගද්දී ඩෙස්ක්ටොප් එකක් වගේ සයිලන්ස් ගන්න බෑ... මොකක් හරි පොපප් එකක් දාලා බ්‍රව්සර් එකේ ප්‍රින්ට් ඩයලොග් එක ඔන් කරලා ඒකේන් ගන්න එපැය්.. මටත් ඒ අව්ල ආවා... සහස් උයන සිස්ටම් එක හදද්දී.. ඒකට...