මම එන්නේ ඩුබායි රටේ ඉදලා සල්ලි හොදට හම්බකරලා, හම්බ කරපු සල්ලි මා ලගයි
හරි ලස්සණ පොඩි ගෙයක් හදලා ටිවී රේඩියෝ දලා, හම්බ කරපු සල්ලි මා ලගයි
මගේ අතේ මිටේ සතේ නැතිව ඉල්ල ගන්න කෙනෙක් නැතිව, හිතේ අමාරුවෙන් හිටියේ මං...
ඒක ඉතින් මේ දවස් වල බොහොම ජනප්‍රියම සින්දුවක්නේ. :D:D
ඔන්න මචන් ලා මචී ලා මම මේ...