ජ්‍යෝතිෂ්‍ය ඇත්තද ?
අපිට ජ්‍යෝතිෂ්‍ය ඇත්තද කියල දැනගන්න ඕනේ කමක් තියෙනවනේ. ඇත්තටම ජ්‍යෝතිෂ්‍ය ඇත්ත නම් ඒක අපි හැමෝටම හොදයි. මොකද එතකොට අපිට පුළුවන් කලින්ම අනාගතය දැනගන්න. එක නිසා මම මෙහෙම ප්‍රශ්න 3ක් අහන්න කැමතියි. පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඔප්පු කරලා පෙන්නන්න.
1. ඉපදුනු වෙලාව, අවුරුද්ද , මාසය...