අද මම කියන්න යන්නේ ටිකක් අමුතු මාලුවෙක් ගැන. මේ මාළුවාගේ නම තමයි kaluga. සිංහලෙන් කියන්නෙත් එහෙම තමයි. කලූගා. දැන් අපි බලමු මූගේ තියෙන විශේෂත්වය සහ මු කොහෙද ඉන්නේ කියලා.
kaluga කියන්නේ sturgeon කියන මාළු වර්ගයට අයිති වෙන ලොකුම වර්ගයේ මාලුවෙක්. මූ මාංශ භක්ෂක සතෙක්. සාමාන්යෙන් මීටර් 6ක් විතර ලොකු වෙන මේ මාළුවට අවුරුදු 100ක් විතර ජීවත් වෙන්න පුළුවන් කියල තමයි කියන්නේ. මෙයාල ජීවත් වෙන්නේ රුසියාවේ අමුර් කියන ගඟේ. සාමාන්යෙන් ලොකු kaluga එකෙක් ගෙ බර 400 Kg විතර වෙනවා. ඒ උනාට 1000 Kg බර kaluga මාළුත් අමුර් ගඟේ ඉදල මිනිස්සු අල්ලගෙන තියෙනවා.
රුසියාවේ මේ මාළුවා දැන් protected මාලුවෙක් විදියට තමයි සලකන්නේ. හේතුව, ගොඩක් දෙනෙක් මේ මාළු දඩයම් කිරීම නිසා උන්ගේ population එක ඉතා සීග්‍රයෙන් පහත වැටී තිබීම.
මේ මාළුවාගේ 1 Kg market එකේ ලොකු ගානකට විකුනන්න පුළුවන්.
kaluga Caviar 1 Kg වල market price එක $ 3000 කට කිට්ටුයි. කොහොමද ලංකාවේ එහෙම kaluga හිටියනම්. හොරු ටික හෙන ගේමක් දෙයි ඕකුන් අල්ලන්න. හැබැයි ඉතින් දැන් අමුර් ගඟේ උනත් 400 Kg ලොකු kaluga කෙනෙක් හොයාගන්න එක ඉතාම අමාරු වැඩක්, මිනිස්සුන්ගේ බලු වැඩ නිසා. river monsters එකේ මේ මාළුවා ගැන episode එකක් තියෙනවා. for more information, ඒක බලන්න.