ඔන්න මචංලා එහෙනම් අපිත් වින්ඩෝස් වුනා..
පහුගිය කාලේ ත්‍රෙඩ් කිහිපයක් දාලා Lumia 535ක් ගන්න සූජානම් වෙලා හිටියානේ...
Nokia Lumia 535_අන්තිම_වචනේ
lumia_ද,Xiaomi_ද,HTC_ද
කොහොමත් මට Android යන්න ලොකු ආසාවක් තිබුනේ නෑ.:no::no: ඇපල් යන්න බජට් මදිනේ..:dull:
ඉතින් ගෙවන ගානට පසු තැවෙන් නැතිව ගන්න...