1. Uthmaxer

    2014න්_පස්සෙ_ලෝකෙ_පට්ටම_දේවල්

    2014න්_පස්සෙ_ලෝකෙ_පට්ටම_දේවල් ඔන්න අපිට නොදැනීම 2015 අවුරුද්දෙත් මාස දෙකක් ගෙවෙන්න ඇවිත්..:oo::oo: නිකන් ඇගේ අමාරුවට වගේ මම ටිකක් හොයාගෙන ගියා මේච්චර කාලයක් අපේ අවශ්‍යතාවයන් වෙනුවෙන් භාවිතා කරපු දේවල් වලට මිනිස්සුන් විසින් සොයාගත් අළුත්ම ආදේශක මොනවද කියල...(ඒකනේ දියුණුව කියන්නේ නේද..?)මෙන්න මට...
  2. Uthmaxer

    අනාගතේ_ලෝකේ_කලාත්මක_නිර්මාණ(13ක්)

    අනාගතේ_ලෝකේ_කලාත්මක_නිර්මාණ(12ක්) මෙන්න සෙට් එකටම තවත් අළුත් දේවල් ටිකක් ගෙනාවා.. අළුත් දේවල් වලට කැමති අළුත් concept වලට කැමති අයට මේ ටික ගොඩාක් වටී කියල හිතෙනවා.. 1. ටේබල් ටෙනිස් දොර 2. ඉඩ ඉතිරි කරගන්න පුටුවයි side table එකයි 3. උදුනක් සහිත පුටුවක් 4. ඇද, කුෂන් පුටුව...
  3. Uthmaxer

    සියළු_Cable_බේරගන්න ක්‍රමය

    සියළු_Cable_බේරගන්න ක්‍රමය මෙන්න අපේ අයට නිතර එන ප්‍රශ්නයකට හොද උත්තරයක් දෙන්නයි ලෑස්තිය...!:yes::yes::yes::yes: මේ වෙනකොට අපි නිතර භාවිතා වෙන බහුතරයක් දේවල්(mobile phone, laptop, keybord, mouse...) වලට නිතර එන ප්‍රශ්න තමයි කේබල් එකේ Connector එක ලග ඩැමේජ් :no::no: වෙන එක.. මෙන්න ඒකට අපි...
  4. Uthmaxer

    How to add a Youtube Video to Thread..?

    මචංලා පොස්ට් එකක් ඇතුලට යූටියුබ් වීඩියෝ එකක් add කරන්නෙ කොහොමද..??
  5. Uthmaxer

    Latest Dj & Remix Request....

    Latest Dj & Remix මචංලා.. පාටියකට ගැලපෙන එකදිගට හොදට නටන්න පුළුවන් Hindi, English & Sinhala වලින් Dj or Remix තියන සයිට් එකක් හරි සිංදු හරි ගන්න පුළුවන් තැනක් කියපල්ලාකො..! ;););););) :cool::cool::cool: :yes::yes::yes::yes:
  6. Uthmaxer

    HELP PLZ "PUK" CODE

    මචංලා Mobitel සිම් එකක් block වුනා...දැන් PUK කෝඩ් එකක් ඉල්ලනවා...මොකද කරන්නෙ...???? අඩේ උදව්වක් දියන්..මේක මාර වටින සිම් එකක්...PLZZZZZ...... :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:( :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  7. Uthmaxer

    2014හොඳම සේවකයින් 20දෙනා

    2014හොඳම සේවකයින් 20දෙනා මේ ඉන්නේ 2014 අවුරුද්දේ ලෝකේ හොදම සේවකයින් 20දෙනා.. හොද වෙලාවට මේ අවුරුද්දේ අපි තේරිිලා නෑ.. බලන්න සේවයට කොච්චර සාධාරණයක් කරල තියනවාද කියල..!!! :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D 20 19 18 17 16 15 14 13 12 11 10 09 08 07 06 05 04 03...
  8. Uthmaxer

    “වචන“ උදව්වක් ඕනෙ...!

    “වචන“ උදව්වක් ඕනෙ...! මචංලා මේ අකුරු වලින් වචන ටිකක් ඕනේ අහක බලන් යන්නැතිව සපෝර්ට් එකක් දියන්කෝ.. කෑ මෑ සෑ වෑ නෑ ස්කෝලෙ යන පොඩි එකෙක්ට පොඩි සපෝර්ට් එකක් දෙමු..පුළුවන් ඉක්මනට.. :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  9. Uthmaxer

    Job for Graphic Designer

    ජොබක් තියනවා.. මහනුවර අවට, Corel, Photoshop වැඩ කරන්න පුළුවන් Creative idea තියන පොරක් නම් හොදයි..(වෙබ් Maintain ගැන දැනුම තියන එක අතිරේක සුදුසුකමක්) මුලින් රු.15,000ක්, මාස 6න් permanent..(සැලරිය ගැන කතා කරගන්නත් පුළුවන්) ඉක්මන් අවශ්‍යතාවයක් බැවින් වහාම PM කරන්න.. Talent එක තියෙන යාළුවෙක්...
  10. Uthmaxer

    website එකක් හදාගන්න ඕනෙ

    website එකක් හදාගන්න ඕනෙ මචංලා මට Static වෙබ් එකක් ඕනෙ pages 6k 7k තියෙන HTML වලින් වුනාට කමක් නෑ..රුපියල් 5000කට 6000කට විතර ගොඩදාන්න පුළුවන් බුලට් එකක් ඉන්නවානම් කියපල්ලා
  11. Uthmaxer

    මරණෙන් දෙවරක් අකුණු වැදී බේරුණු පුද්ගලයෙ

    මරණෙන් දෙවරක් අකුණු වැදී බේරුණු පුද්ගලයෙ මෙහෙම පොරවල් ආයේ නැතිව ඇති... :shocked: :shocked: :shocked: ට්‍රයි කරන්නත් එපා..:no::no: මම හිතන්නේ මූ ආයෙ මැරෙන් නැතිවෙයි.. :eek::eek::eek::eek: aLlP5TmH5SU අදහසකුත් එක්ක අනිත් අයට බලන්න බම්පියකුත් දෙන්ඩෝ..!!!:):):)
  12. Uthmaxer

    Elakiri Avatar, Theame ඇඩ් කරන්නෙ කොහොමද?

    Elakiri Avatar, Theame ඇඩ් කරන්නෙ කොහොමද? මචංලා...මෙතන්ට Avatar එකක් ඇඩ් කරන්නෙ කොහොමද..?ඒකට ඇනිමේෂන් එකක් දෙන්න පුළුවන්ද...? එලකිරි ප්‍රොෆයිල් එකට Theme ඇඩ් කරන්නෙ කොහොමද..? දන්න අය ඉන්වනම් කියල දෙන්න....;););););) නොදන්න අය ඉන්නවනම් බම්ප් කරන්න...!!!:yes::yes::yes::yes::yes:
  13. Uthmaxer

    Unbelievable and Amazing Things in the world

    මෙන්න කට්ටියටම බලන්න ලෝකෙ තියන අරුම පුදුම දේවල් ටිකක් අරගෙන ආවා... හොදයි නම් සලකලා අදහසකුත් දීලා යන්ඩෝ...:D:D:yes::yes::yes: නවසීලන්තයේ ගොවිපලක ඉදිකරල තියන Horizons කියන මේ නිර්මාණය බැලූ බැල්මට කාටූන් චිත්‍රයක් කියලයි හිතෙන්නෙ...නමුත් එහෙම නෑ. මේ අමුතු නිර්මාණය සම්පූර්ණයෙන් යකඩ භාවිතා කරල...
  14. Uthmaxer

    මහින්ද SLFP සභාපති කරයිද.?

    මහින්ද SLFP සභාපති කරයිද.? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත් කළ බව කියන ප්‍රකාශය සාවද්‍ය බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. newsfirst.lk වැඩි විස්තර..
  15. Uthmaxer

    සංගීතයක් කරන්න උදව් ඕනෙ..

    සංගීතයක් කරන්න උදව් ඕනෙ.. මචංලා, ශාස්ත්‍රීය සංගීතය භාවිතා කරල හොද Artistල 2ක් 3ක් විතර ගෙනත් හොද show එකක් කරන්න organize කරන අය ගැන විස්තර දන්නවනම් හෝ contact number පුළුවන්නම් කියන්න... (ජයන්ත රත්නායක - කරනවා කියල දන්නවා ඒත් contact නම්බර් එකක් නෑ..පුළුවන් නම් හොයල දෙන්න)
  16. Uthmaxer

    පට්ටම Short Film එකක් හදන්න script එකක් ලියන්නෙ කොහොමද..?

    පට්ටම Short Film එකක් හදන්න script එකක් ලියන්නෙ කොහොමද..? මචංලා.... Short Film එකකට Script එකක් ලියන්න තියන ක්‍රම ගැන, හැදෙන්න ඕනෙ විදිය(format), Learning materials, සිංහලෙන් ගන්න තැනක් හෝ ක්‍රම දන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ...? :):):):):):yes::yes::yes::yes:
  17. Uthmaxer

    අක්කගෙයි නංගිගෙයි ආදරේ..(Bachi Susan - බඹර නාදේ) කාලෙක#

    අක්කගෙයි නංගිගෙයි ආදරේ..(Bachi Susan - බඹර නාදේ) කාලෙක# සත්‍ය සිදුවීමක් ඇසුරින් හදපු පට්ටම සිංදුවක් බාචිගෙන්.... අහල නැත්තම් වැඩක් නැ.... මෙන්න Lyrics එක්කම බලන්න නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ... මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ.. බඹර නාදේ - ඇසෙන මානේ රැදෙනු මාගේ - සුවඳ...
  18. Uthmaxer

    Rs.20,000 Best Digital Camera HELP

    මචංලා මට රුපියල් 20,000 විතර මේ දවස්වල ගන්න පුළුවන් හොදම කැම් එක මොකද්ද කියල කියන්න පුළුවන්ද...?ගාන පොඩ්ඩක් වැඩි වුනත් කමක් නැ...අළුත්ම එකක් තමයි ගන්න හිතන් ඉන්නෙ බ්‍රෑන්ඩ් එකත් එක්ක..images හොදම කොලිටි එකේ තියන බාන්ඩයක් කියන්නකෝ.... ;);););););););););););););)
  19. Uthmaxer

    ♫.කසුන් කල්හාර හොදම ගී පද.♫(update..)

    ♫.කසුන් කල්හාර හොදම ගී පද.♫(update..) ♫...තරුණ හදවත් වලට බෙහෙවින් ලංවුනු අසාහය ගායක කසුන් කල්හාරයන්ගේ හද රැදි හොදම ගී පද මෙතැන් පටන් එලකිරි සෙට් එක වෙනුවෙන් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා...♫ සුපුරුදු පරිදි ඔබත් කැමති ඔහුගේ ගීත වල පද අවශ්‍ය නම් මේ ත්‍රෙඩ් එකෙන් ඉල්ලන්න හා එකතු කරන්න කියල...
  20. Uthmaxer

    ♫...ගුණදාස කපුගේ හද රැදි ගී පද...♫

    ♫...ගුණදාස කපුගේ හද රැදි ගී පද...♫ :D:D:Dමෙන්න මගෙන් එලකිරි යාළුවන්නට තවත් එලම චාන්ස් එකක්... ♪♪♪අගෝස්තු මාසයේ 65වන ජන්ම දිනය සැමරූ නැසීගිය විශාරද ගුණදාස කපුගේ මහතානන්ගේ හද රැදි ගීත වල පදවැල් මෙතැන්සිට එකිනෙක අමුණන්න හැමෝටම ආරාධනා කරනවා...♪♪♪ ඒ වගේම ඔබත් කැමති කපුගේ මහතානන්ගේ ගී ඇතනම් ඒවායේ...

    No contents