මචංලා මගේ ලැප්එක ටිකක් පරණයි...Update පාරක් දාන්න ඕනේ...මේ බඩු ටික ගන්න කොළඹ, නුවර, කුරුණෑගල Place එකක් දැනගන්න ඕනේ...(Brand New with Warranty)
LAP - HP ProBook 4530S | i5-2430M 2.4Ghz | 4GB Ram | 500GB HDD
NEED to buy-
1. 4GB RAM Memory (DDR3-12800)
2. 1TB 2.5" Laptop Hard Drive
3...