මචන්ලා පොඩි කේස් එකක් උනා
ඊයේ රෑ දෙන්නෙක් ඇවිල්ල මට ගහල ගියා
ඔලුවට ගැහුවේ.
ඔලුවේ තැන් තුන හතරක්ම ඉදිමිලා
ඇස යටත් කලුවෙලා.
වෙච්ච වේලාවෙන් පස්සේ ගිහින් අයිස් තිබ්බ ඔලුවෙයි හතර වටේම.
අද උදේ උණු වතුරෙනුත් තව්ව.
බාම් එකක් ගෑවා.
ඔලුවේ වැදුන තැන් අල්ලනකොට රිදෙනවා බන්...
ඩොක්ටර් කෙනෙක් ලගට නොයා හොද...