මම නම් ඉහළ IQ එකක් තියෙන පොරක් විදිහට Firefox තමයි නිතරම සහ default විදිහට use කරන්නෙ. Ad කරදරයක් අැත්තෙම නෑ.
හැබැයි සමහර වෙලාවට chrome extensions එ‍්කට support නැති වෙන වෙලාවල් තියෙනවා, එ‍් වෙලාවට edge එක පාවිච්චියට ගන්නවා. Chrome වලට එන ඕන extension එකක් කෙළින්ම edge එකට install කරන්න පුළුවන් නිසා ලේසියි.
Edge එක නිතර පාවිච්චියක් නෑ, හදිස්සියකට ගන්න තියාගෙන ඉන්නෙ. මොකද Firefox එක වෙලාවකට rendering එහෙම අවුල්. මොකද මම දාල තියෙන ad, popup block, absolute cookie block එක්ක සමහර සයිට් කෙළවෙනවා. එ‍් වෙලාවට extension off කර කර ඉන්නවට වඩා ලේසියි url එක කොපි කරල edge එකෙන් යන එක.
Chrome නම් දාගෙනවත් නෑ වැඩක් නැති නිසා. තව හදිස්සියකට ගන්න Opera තියාගෙන ඉන්නවා.