ප්රශ්නයක් යාලුවනේ..
ලංකාවෙන් ඇවිත් අවුරුද්දකුත් උනා.. කාලෙ යනව දැනුනෙවත් නැහැ. අපේ එළකිරි සෙට් එක බලන්නනම් වැඩිය එන්න ලැබුනේ නැහැ මොකද මගෙ studies වැඩ නිසා ගොඩක් busy වෙලා හිටිය නිසා. ලංකාවෙ වගේ නෙමේ මෙහෙ ඉතින් අපේ වැඩ හැම දෙයක්ම අපිම කර ගන්න ඕනෙ. (ගෙදරදි නම් ඉතින් තේ එකත් අතටම හම්බ උනානේ).
වැඩි විස්තර ඕනෙ නැහැ මම දැනුත් මේ ආවෙ මගෙ හිතට වඩා දෙන ප්රශ්නයක් ඔයාලට කියල පොඩි උපදෙසක් ගන්න.
ලංකාවෙදි මගෙ සම්බන්දයක් තිබුන ගර්ල් කෙනෙක් එක්ක ඒකට දැන් අවුරුදු තුනක් විතර වෙනව. අපේ ගෙවල් වලිනුත් ඒ ගැන දන්නව. ඒත් මචන්ලා දැන් මාස දෙකක විතර ඉඳල එයා හරි වෙනස්. වැඩි කතාවක් නැහැ මැසේජ් කලත්, කතා කලත් අහන එකට උත්තර දෙනව විතරයි. බැරිම තැන මම ඇහුව ඊ දැන් මාව එපා වෙලාද කියල. එතකොට එය කියනව ඔයටනේ මාව එපා වෙලා තියෙන්නෙ. සමහරවිට එයා එහෙම හිතුව එකේ වරදක් නැහැ. මොකද කැම්පස් ගිහින් ඇවිත් ජොබ කරල ගෙදර එන්නෙ බාගෙට මැරිල ඒ නිසා මට හැමදාම එයට කතා කර කර ඉන්න වෙලාවක් නැහැ, එත් මම පුළුවන් හැම වෙලාවේම කතා කලා.
ඔය ප්රශ්නෙ නිසා අපි අතරේ පොඩි කතාවක් වෙලා මම කිව්ව මාව එපානම් එයාට කැමති තීරණයක් ගන්න කියල. ඊට පස්සෙ එයා සතියක් විතර මට කතා කලේ නැහැ. අද මට අපේ තාත්ත කතා කරල හොඳටම බැන්න.. එයා අපේ ගෙදර අයට කියල මම මෙහෙ කෙල්ලෙක් එක්ක යාලු වෙලා එයාව අමතක කරල කියල. මම දැන් කතා කරන්න හැදුව ෆෝන් එක ඕෆ් කරල ගෙදරින් ඇහුවහම කියල පාටි එකකට ගිහින්ලු.. මම මේ ප්රශ්නෙට මොකක්ද මචන්ලා කරන්නෙ..

උඹෙ ඇගට වරද පටෝලා හිමින් ගැලවෙන්න වගේ හදන්නෙ.ඔන්න ඔව්ව අමතක කරල උඹේ ඉගෙන ගන්න වැඩ ටික කරල ඔහේ ඉන්න ලස්සන සින්හල කෑල්ලක් දාගනින් බං.උඹ කැනඩාවෙ නේද ඉන්නෙ? ඔහේ ඉන්නව සිරාම කෙල්ලො උන්ගෙ අම්මල තාත්තල හොයන්නෙත් ලංකාවෙ ඉන්න කොල්ලන්ව.පුලුවන් නං ඒ වගේ එකක් ටෝක් කරල දාගනින්.
kella chater kyala eka paratama kyanna epa.. awrudu gaanak e kella mu wenuwen balan innawane..

හැබයි දැනටමත් ඉන්නවා කියන්න තමයි තියෙන්නේ..