අඩු_ගානට_සුප්පා_ෆෝන්

Blacker

Member
May 15, 2015
277
35
0
පට්ට ෆෝන් එකක්නේ බං , මේක ලංකාවේ ගන්න නැද්ද , උබ දැන් පාවිච්චි කරන්නේ මොකක්ද 535 නෙමේද ?
(මුගේ වෙනස කැරි වෙනසක් )
 

Blacker

Member
May 15, 2015
277
35
0
adu ganata hodam phone 1k iphone 4s or 4 rs 20000 wage ganna puluwan henayak wath ne app wada... hirawanna

දැන් ඒවා පරණයි බං එහෙනම් අඩු ගානේ 5 එකක්වත් ගන්න ඕනේ ,
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ෆෝන් එක නම් හොඳයි. පුලුවන්නම් තව සල්ලි දාල අලුත්ම එකක් ගන්න බලපන්.
    ඕව රෙපෙයාර් කරපුවා, එකයි අඩුවට දෙන්නේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Item Condition : Refurbished

    manufacturer refurbished ද seller refurbished ද කියල දාල නැහැ නෙ..
    seller refurbished නම් ඉතින් කැඩිච්ච ඒව මස් කරල මොනා කරල අටෝල ද දන්නෙ නෑ..
    ඔය ගානට ඉතින් හම්බෙනව නම් වටිනව..

    LG පට්ට ආයෙ අහන්න දෙයක් නැහැ..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කෝ මදි මදි තව දාහන් බන් වැදගත්
    වෙයි මොකද ෆෝන් ගන්න ගොඩක් උන් විස්තර හොයනවා එක එක පැතිවලින් :cool:
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මචන් අපේ අම්මට අරන් දෙන්න හොද phone එකක් කියපන්කො.. around 20k.., apps, games, colours..etc නම් එච්චර වැදගත් වෙන්නෙ නෑ.. හොදට තියෙන්න ඕනෙ battery life, skype viber වගේ basic apps, durability වගේ දේවල් තමයි. තේරෙනවනේ ඉතින් එයාලට අනිත් දේ වලින් වැඩක් නැනේ..

    මන් නම් හිතන්නේ lumia එකක් set wei කියල. පොඩ්ඩක් දන්නවා නම් help එකක් දීපන්.
    thank you