න්‍යෂ්ටික ආයුධ.
The mushroom cloud of the atomic bombing of Nagasaki, Japan on August 9, 1945 rose some 18 kilometers (11 miles) above the bomb's hypocenter.
ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික අවි වර්ග 2 ක් ඇත. පළමු වර්ගයට අයත් වනුයේ තම ස්පෝටක ශක්තිය න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවක් ඇසුරින් පමණක්...