බොහෝ කලකට පෙර පුද්ගලයෙකුගේ නමින් ඔවුන් පැමිණියේ කොයි පළාතෙන්ද, කොයි ගමෙන්ද, කාගේ කවුරුන්ද, ඔවුන්ගේ කුලය සහ වෘත්තීන් සොයා ගත හැකි විය.
මේ එදවස බ්‍රිතාන්‍ය පාලනය විසින් ලංකාව පාලනය කිරීම පහසු වෙනු පිණිස පළාත් වලට අනුව නම් ගම වර්ග කර ලේඛය කරපු පොතකින් පිටු කීපයක්. මේ පිටු 2000 පමණ වෙන පොත ජාතික...