රවී ඇමති කැලඹුණු ප්‍රාඩෝ ජාවාරම
අපේ රටේ කි‍්‍රයාත්මක වෙමින් තිබෙන විවෘත ආර්ථිකයට දැන් වසර හතළිහකට ආසන්නය. මේ කාලය තුළ රට පුරා පැතිර වූ ජාවාරම් හැරුණු විට අන් කිසිදු අගයක් ආර්ථිකයට එකතු කර නැති බව සහතික ය. මත්ද්‍රව්‍ය, අවි, කළු සල්ලි, ලිංගික ජාවාරම්වල සිට අලි ඇත් ජාවාරම පමණක් නොව ළදරු...