1. 577

    theruni

    Eeeeiii link eka deepallako :sorry:
  2. 577

    SLT 4G

    Machanla slt 4G use karana aya podi support ekak diyanko. Ada ekek awa promotion kiyaagena router eka rs.2000 i kiyala. kanu 2k pennanawa router eke. Use karana aya experience kiyanna Signalgannada epada kiyala..
  3. 577

    Apple

    අපේ එවුන් ඇපල් , සැම්සුන් වලට මරා ගන්න විදිහට මෙහෙම වෙන්න බැරි වෙන එකකුත් නැහැ :lol::lol::lol::lol:
  4. 577

    උමාරියා

    රුක්මනී දේවියගේ ආදරය නිසා සිංදුව උමාරියා ගේ හඩින් මේක පට්ට පහර බං . වොයිස් එකට නියමෙටම ගැලපෙනවා 0g_XKqUPNcw සම්පූර්ණ වැඩසටහන ලින්ක්
  5. 577

    like a boss

    LrjfD4GA8sk
  6. 577

    laptop help

    Lap ekata kela una machan la eka paratama display eke lines gihin off una. On karaddi on wenawa but no dispay .5 seconds walin wage apahu restart wenawa. :oo::oo: Mama ram galawala pihadala gahwa dan on wenawa no display but restart wenne na. Caps lock buttion eka blink wenawa. Lap eka hp g42...
  7. 577

    he hee

  8. 577

    Film Help

    මචංල මම ෆිල්ම් එකක් හොයනවා උදව්වක් දීපල්ලකෝ. කතාව මේකයි. දවල්ට එලියට එන්න බැරි ගෑණු ලමයෙක් ඉන්නවා. එයා දවල් වරුවට ඉන්නේ කාමරේ මයි. දවසක් මේ ලමයගේ ගෙදර කට්ටිය මෙයාව රෙදි වලින් වහලා වාහනේක දාගෙන ගමනක් අරන් යනවා දවල් වරුවේ. අතරමග දී වාහනේ හොරුන්ට අහුවෙලා ගෙදර අයවත් මරන සීන් එකක් තියෙන්නේ.
  9. 577

    පොලොන්නරුවේ නවාතැන්

    පොලොන්නරුවේ නවාතැන් පොලොන්නරුවේ ගිහින් නවතින්න ගාන අඩු හොටෙල් එකක් දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ.
  10. 577

    ආරක්ෂක හිස්වැසුම්වලට SLS ප්‍රමිතිය අනිවාර&#353

    ආරක්ෂක හිස්වැසුම්වලට SLS ප්‍රමිතිය අනිවාර&#353 ආරක්ෂක හිස්වැසුම්වලට SLS ප්‍රමිතිය අනිවාර්යයයි මංමාවත් මත ගමන් කරනු ලබන යතුරු පැදි පදවන්නන් සඳහා වන හිස් වැසුම් සහ තරග ඉසව් සඳහා භාවිත කරනු ලබන විශේෂ ආරක්ෂාවක් සහිත හිස්වැසුම් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය වන SLS 517 ලාංඡනය අනිවාර්ය කෙරෙන බව...
  11. 577

    වාලම්පූරියා. lol

    වාලම්පූරියා. lol නමෝ නාරායනයාගේ වැලේ බලන්න හිටපු එවුන්ට විනාඩියක නිස්සබ්දතාවයක්. :D කො#ටාවේ නම්කි " ෂවර් " සීන් එකක් සෙට් උනා. උඹල කමෙන්ට් කරපන්කෝ ;) .
  12. 577

    පොලිස් ආඥා පනත

    පොලිස් ආඥා පනත පොලිස් ආඥා පනත ඩවුන්ලෝඩ් කරගන්න හරි මිලට ගන්න හරි තැනක් කියනවද?
  13. 577

    පහර

    අඩෝ මේක පට්ට බං . 4I_NYya-WWg
  14. 577

    navitel

    උඹලගේ මැප් එකත් මේ වගේද බං. :nerd::dull::dull: අලුත් මැප් තියෙනවද?
  15. 577

    Song Help

    මේ වීඩියෝ එකේ 16.22 ඉදන් යන සිංදුව මොකක්ද? :oo::dull::dull: K6Ca0qYfAAI
  16. 577

    Android Heip

    මචංලා ටැබ් එකක් ගෙන්නගත්තා huawei T1 823L . මේකේ ඇන්ඩ්‍රොයිඩ් version එක 4.4.4 සිංහල අකුරු පේන්නේ නෑනේ මචංලා. :dull: කොහොමද හදාගන්නේ ?
  17. 577

    ආපදා

    ආපදාවට ලක්වූවන්ට ආධාර දෙන්න ගියාම සමහර තැන්වල කේස් දානවා කියන්නේ ඇත්තද බං :confused: බුකියේ කතාවක් යනවා. අපේ පැත්තෙන් ඉරිදට ආධාර ගෙනියන්න ඉන්නේ.
  18. 577

    New mix

    ErrY12S-5DU :cool::cool::cool::yes::yes:
  19. 577

    තද නිගා තද

    විගහට වරෙල්ලා. පට්ට යකෝ. කවුද සක්කිලියෙක් එඩිට් කරලා. :lol::lol::lol::lol: මෙතනින්
  20. 577

    උඹලත් බැලුවද?

    ටහිකෙයි සිංහලු. ටීවී එක දාගෙන චැනල් ඔබද්දී සිරසේ news1st ප්‍රවෘත්ති සෙට් උනා. මම කුඩු ගහලද ගංජා ගහලද දන්නෑ අන්තිම වෙනකම් ප්‍රවෘත්ති බැලුනා. al1ZzUvLN8k 0.10 ඉදන් හොදට බලපන්.:eek::eek::shocked:

    No contents