මේ ප්රශ්නෙට උත්තරය දන්න කෙනෙක් කියන්න. :cool::cool:
මේකයි සීන් එක
මනාලියක් බලන්න මනමාලයාගේ පැත්තෙන් ඔන්න මනමාලිගේ ගෙදර ගියාලු. එහෙ ගියාම ඒ ගෙදර අය ආපු අයට වාඩි වෙන්න කිව්වලු. හැමෝම වාඩි උනාම එක්කෙනෙකුට පුටුවක් මදිලු :confused::sorry::sorry: ගෙදර වෙන පුටු තිබ්බේ නැති නිසා කට්ටිය කතා වෙලා තිබ්බ...