උමාරියා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කෙල්ල ටැලන්ටඩ්. ඒක නං අනිවා පිළිගන්න ඕන දෙයක්....

    නමුත් රුක්මනී ගේ කටහඩේ තියන අර ගැමුරු දුක්බර බව ඔය කටහඩේ නම නෑ....
    අර උමාරිය කියන සිංදුවේ ඩ්‍රම් එකයි බේස් ගිටාර් එක ගහන එකයි නං අම්මපා ඉඹින්න හිතෙන්නේ...
    සිංදුවම බැක් කරන්නේ නිකං අපට නෙවෙයි වගේ...පට්ට වාදනයක්....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ ඒ සින්දුව ඇහුවෙත් අදමයි..
    9.gif